නෑ නෑ අඩු වෙලා නෑ. මට හිනා ගියේ උගේ කමෙන්ට් එකට. කොහොමත් හම්බුනේ අගයක් නොමැති රෙප් එකක්ඌට රතු කොටුනෙ. ඌ කොහොමද මොන රෙප් එකක්වත් දෙන්නෙ ?

-50surata rep adu wela na man hithanne


නෑ නෑ අඩු වෙලා නෑ. මට හිනා ගියේ උගේ කමෙන්ට් එකට. කොහොමත් හම්බුනේ අගයක් නොමැති රෙප් එකක්ඌට රතු කොටුනෙ. ඌ කොහොමද මොන රෙප් එකක්වත් දෙන්නෙ ?

-50surata rep adu wela na man hithanne


අඩුවෙලා නෑ. දම් පාට කියන්නෙ රෙප් power එක 0 නෙ. රතු කොටු තියෙන් එකෙකුට ඕක වත් දෙන්න බෑ. ඒකයි මම ඇහුවෙ ඌ කොහොමද රෙප් දෙන්නෙ කියලා.surata rep adu wela na man hithanne
නෑ නෑ අඩු වෙලා නෑ. මට හිනා ගියේ උගේ කමෙන්ට් එකට. කොහොමත් හම්බුනේ අගයක් නොමැති රෙප් එකක්
-50![]()

dan kalpana karanawa athiFB page eka dakiddi hina wela epa wenawa ban,muge age mail goda,walahek wageඌට කොච්චර ආඩ්ම්බර ඇද්දඅනාථයා
![]()

FB page eka dakiddi hina wela epa wenawa ban,muge age mail goda,walahek wage![]()
සිරාවට . ඕකගේ මයිල් වලත් මකුළු දැල් ඇති. ඒ තරම් පිරිසිදුයිනේ
muge ara sub woofer ekak gahala thiyenne bitthiye,wire eka pramanayenma makulu daluth e gaanatama yanawaසිරාවට . ඕකගේ මයිල් වලත් මකුළු දැල් ඇති. ඒ තරම් පිරිසිදුයිනේ
![]()

e madiwata bitthiya pupuran yanawa e gaanatama

බුහාහාආආmuge ara sub woofer ekak gahala thiyenne bitthiye,wire eka pramanayenma makulu daluth e gaanatama yanawae madiwata bitthiya pupuran yanawa e gaanatama
![]()
පව් බං. අර නටෙල්ලා ටිකක් කාලා ලිදේ පන්නන්න ඕනි තට්ටයවmuu hawasata jumper ekak gahan kamisekuth nathuwa ara timberland dekath daagena muge ge issaraha kalawe bada atha gaga awidina widiha mawila penawaබුහාහාආආපව් බං. අර නටෙල්ලා ටිකක් කාලා ලිදේ පන්නන්න ඕනි තට්ටයව


muu hawasata jumper ekak gahan kamisekuth nathuwa ara timberland dekath daagena muge ge issaraha kalawe bada atha gaga awidina widiha mawila penawa![]()

අඩෝ මැරෙන්න හිනා බං මතක් වෙද්දි. කොහොමද පාන් කෑල්ලකුත් කකා ඉද්දිmuwahahaaaaඅඩෝ මැරෙන්න හිනා බං මතක් වෙද්දි. කොහොමද පාන් කෑල්ලකුත් කකා ඉද්දි
oka bayai ne ban,ekane ge athulema inne,paan kaalla passata karan kattiya yaddi eddi ebi ebi muu baladdi kohomada,oya asse podi ekek ehema mekawa dakkoth budu ammo gorillek kiyala duwana aya maro kiyala


මම හිතන්නේ අවදානය ගන්න හදන කෙනෙක්. තනියම ඉන්න නිසා වෙන්න ඇති.
ඒ වගේම අයට අනුකම්පා කරන් ඕනේ පවුනේ.![]()




ubata koi campus ekeda upadiya thiyenne?![]()