suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌට රතු කොටුනෙ. ඌ කොහොමද මොන රෙප් එකක්වත් දෙන්නෙ ?
    නෑ නෑ අඩු වෙලා නෑ. මට හිනා ගියේ උගේ කමෙන්ට් එකට. කොහොමත් හම්බුනේ අගයක් නොමැති රෙප් එකක්:lol:
    surata rep adu wela na man hithanne
    -50 :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    surata rep adu wela na man hithanne
    අඩුවෙලා නෑ. දම් පාට කියන්නෙ රෙප් power එක 0 නෙ. රතු කොටු තියෙන් එකෙකුට ඕක වත් දෙන්න බෑ. ඒකයි මම ඇහුවෙ ඌ කොහොමද රෙප් දෙන්නෙ කියලා.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    නෑ නෑ අඩු වෙලා නෑ. මට හිනා ගියේ උගේ කමෙන්ට් එකට. කොහොමත් හම්බුනේ අගයක් නොමැති රෙප් එකක්:lol:

    -50 :lol::lol:
    :lol::lol: dan kalpana karanawa athi
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol: සිරාවට . ඕකගේ මයිල් වලත් මකුළු දැල් ඇති. ඒ තරම් පිරිසිදුයිනේ:lol:
    muge ara sub woofer ekak gahala thiyenne bitthiye,wire eka pramanayenma makulu daluth e gaanatama yanawa:lol::lol:e madiwata bitthiya pupuran yanawa e gaanatama:rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    muge ara sub woofer ekak gahala thiyenne bitthiye,wire eka pramanayenma makulu daluth e gaanatama yanawa:lol::lol:e madiwata bitthiya pupuran yanawa e gaanatama:rofl::rofl:
    බුහාහාආආ:lol: පව් බං. අර නටෙල්ලා ටිකක් කාලා ලිදේ පන්නන්න ඕනි තට්ටයව
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    263892_113436942084501_113422402085955_114731_7434282_n.jpg

    adoo mu niggada? maalu karayk wage
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    බුහාහාආආ:lol: පව් බං. අර නටෙල්ලා ටිකක් කාලා ලිදේ පන්නන්න ඕනි තට්ටයව
    muu hawasata jumper ekak gahan kamisekuth nathuwa ara timberland dekath daagena muge ge issaraha kalawe bada atha gaga awidina widiha mawila penawa:rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    muu hawasata jumper ekak gahan kamisekuth nathuwa ara timberland dekath daagena muge ge issaraha kalawe bada atha gaga awidina widiha mawila penawa:rofl::rofl:
    :lol::lol: අඩෝ මැරෙන්න හිනා බං මතක් වෙද්දි. කොහොමද පාන් කෑල්ලකුත් කකා ඉද්දි
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol: අඩෝ මැරෙන්න හිනා බං මතක් වෙද්දි. කොහොමද පාන් කෑල්ලකුත් කකා ඉද්දි
    muwahahaaaa:lol:oka bayai ne ban,ekane ge athulema inne,paan kaalla passata karan kattiya yaddi eddi ebi ebi muu baladdi kohomada,oya asse podi ekek ehema mekawa dakkoth budu ammo gorillek kiyala duwana aya maro kiyala:lol::lol:
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    මම හිතන්නේ අවදානය ගන්න හදන කෙනෙක්. තනියම ඉන්න නිසා වෙන්න ඇති.
    ඒ වගේම අයට අනුකම්පා කරන් ඕනේ පවුනේ. :P
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    මම හිතන්නේ අවදානය ගන්න හදන කෙනෙක්. තනියම ඉන්න නිසා වෙන්න ඇති.
    ඒ වගේම අයට අනුකම්පා කරන් ඕනේ පවුනේ. :P

    :rolleyes::rolleyes:
    ubata koi campus ekeda upadiya thiyenne? :rofl::rofl: