ඔබ යන්න ............

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    එපා තවත් මගේ හිත රිදවන්න එපා තවත් මගේ හිත රිදවන්න
    ආල නුරා කම් නැහැ මට සොඳුරු ප්‍රේම හැඟුම් මතකයි මට දුන් නුදුරු

    ඔබ යන්න ඔබ යන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    හිත කිරි ගැහෙනවා මගේ වෙනදා විදියට
    නුඹ මතක ලොවේ සැරිසරන වෙලාවට
    නුඹ නැතුව බැරි උනත් උනුහුමකට මා ළඟ
    පෙම් කරන්න බැහැ යලි ගොලුවූ හදකට

    ඔබ යන්න ඔබ යන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    එපා තවත් මගේ හිත රිදවන්න
    එපා තවත් මගේ හිත රිදවන්න
    ආල නුරා කම් නැහැ මට සොඳුරු
    ප්‍රේම හැඟුම් මතකයි මට දුන් නුදුරු

    ඔබ යන්න..... ඔබ යන්න....