ගොඩක් එලකිරි එකේ ඉන්න මෙම්බර්ස්ලා share market එකට සම්බන්ධ වෙලා ගනුදෙනු කරනවා දැකල තියනවා. ඒකෙ නිල නොවන ත්‍ර්ඩ් එකක් තියනව දැනටමත් එලකිරි එකේ
මම නම් මේ ත්‍ර්ඩ් එක දැම්මේ කොටස් වෙලද පොල ඉතිහාසය ගැන කියන්න ඔන්න. වෙන වෙන ඒවා නම් මම දන්නේ නෑ කියලලු කියන්නෙ

අනේ මන්දා 

වර්තමානයේ කොලඹ කොටස් වෙලද පොල ආරම්භ වෙලා තියෙන්නෙ 1896 වර්ෂයේ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (Share Broker Association) කියන නමින්.
මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ එකල තේ හා කෝපි වැනි වගාවන් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන අරමුදල් සපයා ගැනීම .
කොහොම උනත් 1896 දී කොටස් තැරැව්කරුන්වගේ සංගමය වශයෙන් පිටුවා ගත්තත් 1904දී එය විසුරුවා හැර, කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Brokers Association) නමින් අලුතින් පිහිටුවා ගන්න ලදී.
වර්තමානයේ ක්‍රියාත්මකවන ආකරයේ විධිමත්ව පිහිටුවා ගෙන තියෙන්නෙ 1985 වර්ශයේදි Colombo Securities Exchange (GTE) Limited නමින්.
ලංකාවේ කොටස් වෙලද පොල ඉතිහාසයේ ප්‍රථමවරට වෙලද පොල ප්රාග්ධනීකරනය ට්‍රිලියන එකක් වාර්තා කලේ 2009 ඔක්තෝම්බර් 06 වෙනිදාය.
එය යුද්ධයෙන් පසු ආර්ථිකයේ නැගිටිමද පෙන්නුම් කරන සාධකයක් බවටත් පත් උනා.
2010 ජනවාරී 11 වන දින තවත් වාර්තාව සනිටුවන් කරමින් සමස්ථ කොටස් මිල දර්ෂකය ඒකක 3549.27 දක්වා ඉගල ගියා.
සුරකුම්පත් හා විණිමය කොමිසන් සභාව මගින් පාලනය වන මෙය කොලඹ ලෝක වෙලද මධ්‍යස්ථානයේ 4 හා 5 වන තට්ටුවල පිහිටා ඇත.
දැනට මාතර, නුවර, කුරුනෑගල, මීගමුව හා 2010 අප්‍රේල් මස යාපනය යන නගර වල ශාඛා 5කින් යුක්ත වේ.
එසේම වර්ථමානයේ කොටස් වෙලද පොලට සම්බන්ධ අවසරලත් කොටස් තැරව්කාර සමාගම් 22ක් පමණ ක්‍රියාත්මක වේ. එම සමාගම් මගින් ඔඹට කොටස් මිලට ගැනීම විකිණිම හා කොටස් වෙලද පොළ පිළිබද කාලීන තොරතුරු දැන ගැනීමට හැකිය.
Colombo Stock Exchange
Level 4, West Block,
World Trade Center, Echelon Square,
Colombo 01, Sri Lanka.
Tel:+94(11)2446581 (Hunting)
Fax:+94(11)2445279
E-mail: [email protected]
Website: www.cse.lk
1982 අංක 17 දරණ පැරණි සමාගම් පනතට අනුව එකල ඇපයෙන් සීමිත සමාගමක් ලෙස පිහිටුවාගෙන ඇති මෙය 1990 වර්ශයේදී අද අපි භාවිතා කරන Colombo Stock Exchange නමින් හදුන්වන්නට පටන් අරන් තියෙන්නෙ 

2007 අංක 07 දරන නව සමාගම් පණත යටතේ සමාගම් වලට විධිමත් ලෙස කොටස් වෙලදපොළ හා ගනුදෙනු කිරීමට තව දුරටත් පහසුකම් හිමි උන අතර,
කොටස් හිමියන්ටත් සැලසුන වාසි බොහෝයි.
1997 වර්ශයේදී Automated Trading System හදුන්වා දුන් අතර එමගින් හොද විනිවිද භාවයකින් සුරකුම්පත් ගනුදෙනු කරගෙන යාමට හැකිවිය.
1998 වර්ෂයේදි World Federation of Exchanges ගී සාමජිකත්වයත්, 2000 වර්ෂයේදී South Asian Federation of Exchanges (SAFE) ආරම්භක සාමජිකයෙකු ලෙස එක්වීමට හැකිවිය.
2007 වර්ශයේදි ඔවුන් වර්තමානයේ භාවිතා කරන වෙබ් අඩවිය වන www.cse.lk හදුන්වාදුන් අතර මෙම වෙබ් සයිට් එක මගින් දවසේ කොටස් වල මිල ගනන් බලාගැනීමට හැකියවක් ඇත
එසේම මෙම වෙබ් අඩවිය මගින් Excel, CSV හා XTMLෆෝමැට් වලින් එදිනෙදා මිල දර්ශනයන් ඩවුන්ලෝඩ් කිරීමට හැකිය!

2007 අංක 07 දරන නව සමාගම් පණත යටතේ සමාගම් වලට විධිමත් ලෙස කොටස් වෙලදපොළ හා ගනුදෙනු කිරීමට තව දුරටත් පහසුකම් හිමි උන අතර,
කොටස් හිමියන්ටත් සැලසුන වාසි බොහෝයි.
1997 වර්ශයේදී Automated Trading System හදුන්වා දුන් අතර එමගින් හොද විනිවිද භාවයකින් සුරකුම්පත් ගනුදෙනු කරගෙන යාමට හැකිවිය.
1998 වර්ෂයේදි World Federation of Exchanges ගී සාමජිකත්වයත්, 2000 වර්ෂයේදී South Asian Federation of Exchanges (SAFE) ආරම්භක සාමජිකයෙකු ලෙස එක්වීමට හැකිවිය.
2007 වර්ශයේදි ඔවුන් වර්තමානයේ භාවිතා කරන වෙබ් අඩවිය වන www.cse.lk හදුන්වාදුන් අතර මෙම වෙබ් සයිට් එක මගින් දවසේ කොටස් වල මිල ගනන් බලාගැනීමට හැකියවක් ඇත
එසේම මෙම වෙබ් අඩවිය මගින් Excel, CSV හා XTMLෆෝමැට් වලින් එදිනෙදා මිල දර්ශනයන් ඩවුන්ලෝඩ් කිරීමට හැකිය!
ලංකාවේ කොටස් වෙලද පොල ඉතිහාසයේ ප්‍රථමවරට වෙලද පොල ප්රාග්ධනීකරනය ට්‍රිලියන එකක් වාර්තා කලේ 2009 ඔක්තෝම්බර් 06 වෙනිදාය.
එය යුද්ධයෙන් පසු ආර්ථිකයේ නැගිටිමද පෙන්නුම් කරන සාධකයක් බවටත් පත් උනා.

2010 ජනවාරී 11 වන දින තවත් වාර්තාව සනිටුවන් කරමින් සමස්ථ කොටස් මිල දර්ෂකය ඒකක 3549.27 දක්වා ඉගල ගියා.
සුරකුම්පත් හා විණිමය කොමිසන් සභාව මගින් පාලනය වන මෙය කොලඹ ලෝක වෙලද මධ්‍යස්ථානයේ 4 හා 5 වන තට්ටුවල පිහිටා ඇත.
දැනට මාතර, නුවර, කුරුනෑගල, මීගමුව හා 2010 අප්‍රේල් මස යාපනය යන නගර වල ශාඛා 5කින් යුක්ත වේ.
එසේම වර්ථමානයේ කොටස් වෙලද පොලට සම්බන්ධ අවසරලත් කොටස් තැරව්කාර සමාගම් 22ක් පමණ ක්‍රියාත්මක වේ. එම සමාගම් මගින් ඔඹට කොටස් මිලට ගැනීම විකිණිම හා කොටස් වෙලද පොළ පිළිබද කාලීන තොරතුරු දැන ගැනීමට හැකිය.
කොලඹ කොටස් වෙලද පොල තුල තාක්ෂනික පද්ධතීන් තුනක් ක්‍රියාත්මක වෙන අතර ඒවා නම්
එසේම කොළඹ කොටස් වෙලද පොල තුල ප්‍රධාන මිල දර්ශකයන් 2ක් ක්‍රියාත්මක වේ. එනම්
- The Central Depository System
- Automated Trading System
- Debt Securities Trading System
එසේම කොළඹ කොටස් වෙලද පොල තුල ප්‍රධාන මිල දර්ශකයන් 2ක් ක්‍රියාත්මක වේ. එනම්
- මිලංකා මිල දර්ශකය (MPI)
- සියලු කොටස් මිලදර්ශකය (ASPI)
Colombo Stock Exchange
Level 4, West Block,
World Trade Center, Echelon Square,
Colombo 01, Sri Lanka.
Tel:+94(11)2446581 (Hunting)
Fax:+94(11)2445279
E-mail: [email protected]
Website: www.cse.lk
Last edited:

ගුඩ් පොස්ට්.... මචන්..
අපරාදේ බන් :S