අනේ මටත් ඕක දාගන්න ආසයි බං
හරියටම කරන හැටි දන්නෑ

අනේ මටත් ඕක දාගන්න ආසයි බං
හරියටම කරන හැටි දන්නෑ
මට training CD එකක් දෙනවද
http://thepiratebay.org/torrent/4028348/CBT_NUGGETS_LINUX_SERIES_(VIDEO_TUTORIAL)
අපෝ උබුන්ටු එපා බංane hari lesi sudu...
ubuntu 10.10 dl karaganna.
image eka maount karaganna windows walata.
ita passe install inside windows kiyana option eka deela install karaganna.
windows ekka dual boot karaganna puluwan.![]()
Code:http://thepiratebay.org/torrent/4028348/CBT_NUGGETS_LINUX_SERIES_(VIDEO_TUTORIAL)
අපෝ උබුන්ටු එපා බං
ඒකට මං ආසා නෑ
මං කිව්වේ රෙඩ් හැට් එක

ෆෙඩෝරා එක ඉන්ස්ටෝල් කරන එක ඇඩ්වාන්ස්ද?red hat home usersla pawichchi karanne na ban.
ehemanam oyata fedora thama ganna wenne.
linuxmint kiyaka google eke gahala balanna.
eka hodai ubuntu walata wada.
anika redhat godak advance![]()
ෆෙඩෝරා එක ඉන්ස්ටෝල් කරන එක ඇඩ්වාන්ස්ද?
නැතිනම් උබුන්ටු වගේ ලේසිද?

ඒක ඉන්ටෝල් කරන්න තියෙන ස්ටෙප්ස් රෙඩ් හැට් වගේ අමාරුද?fedora nam ithin windows athule install karanna ba.
wenama thama danna wenne
ඒක ඉන්ටෝල් කරන්න තියෙන ස්ටෙප්ස් රෙඩ් හැට් වගේ අමාරුද?
නැතිනම් වින්ඩෝස් වගේ ලේසිද?
තෑන්ක්ස් මචන්


fedora nam ithin windows athule install karanna ba.
wenama thama danna wenne
fedora th vmware walin danna puluwane bn
