Nude beach in Kalutara

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol:

    ඕවා කෙරෙන්නේ නෑ බං.. අනිත් එක කැලිඩෝ එකේ ඕවා කරනවා නම් වටේටම ආමි එක දන්න වෙයි.. ඔය අවට ඉන්න සෙට් එක නියම ඇස්කොට්ලා ටිකක්.. ඔතනට පැනලා සුද්දියෝ ටික උස්සයි... :rofl:

    ඔතනට බෝධිය හොදට පෙනවා මචං.. බෝධියත් ඔය හරිය හොදට පේනවා.. ඕක කරොත් මුලු කලුතරම පාරට බහියි ගේම ඉල්ලලා..

    අනිවා
    ඕක වෙන වැඩක් නෙවෙයි බං :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා
    ඕක වෙන වැඩක් නෙවෙයි බං :(
    උඹ මූන එල්ලං ඉන්නෙ උඹට හෙලුවෙන් සුද්දියො ඉන්නවා බලන්න වෙන්නෙ නැති හින්දා නේද ? :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ මූන එල්ලං ඉන්නෙ උඹට හෙලුවෙන් සුද්දියො ඉන්නවා බලන්න වෙන්නෙ නැති හින්දා නේද ? :P

    පිස්සුද ? ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුණූ වෙන්නෙ නැති හින්ද :P