කශ්ටිය ටිකක් එන්න මම අද උදේ හිතුවා මෙහෙම දෙයක් අපි දන්න විදිහට දැනට අව් රුදු 10කට 15කට කලින් ජංගම දුරකථන මේ තරම් දියුනු නෑ... අයන්නේ ඉදලා කියන්න ඕනේ නෑ කව් රුත් දන්නවා...
ඒ දවස් වල ඇනලොග් පෝන් තමයි ගොඩක් ආවේ
මම අහන්නේ මෙතන ඔයාල කවුද ඔයාලගේ පලමු දුරකතනය ඇනලොග් එකක් යූස් කරපු අය ඉන්නේ
දැන් ඌස් කරන්නේ හොදම එකක් වෙන්න පුලුවන් ඒත් ඔයාලගේ පලවෙනි පෝන් එකයි ඒකේ පික් එකකුයි විස්තර ටිකකුයි දාන්න... මමත් දාන්නම් ඇත්තටම පරණකාලේ සිද්දඋන ලස්සන දේවල් ගොඩක් එලියට ගන්න මේ කතාව දිගට ඇදගෙන ගියොත් පුලුවන්
මම හාහපුරා කියලා මාසෙක පඩියකුයි තව 2000කුයි දාලා ඉස්සර වෙලාම ගත්ත මගේ පලවෙනි පෝන් එක සෝනි එරික්සන්
මෙන්න මේක ඕක ගන්න දවස් වල තව නොයෙක් පෝන් තිබ්බා ඒත් ඕකට තිබුනේ මාර ඉල්ලීමක්
ඉතින් ඕක උඩ සක්කුවේ දාගෙන යන්නේ පුදුම ආසාවකින්... අම්මෝ ඒ දවස්වල කශ්ටිය පෝන් අර පටියක් දාලා කරේ එල්ලගෙන යන්නේ දැන් මතක් වෙනකොටත් හිනා.. මමනම් ආස නෑ ඔය කරේ එල්ලන් යන වැඩේට
ඉස්සර කෙනෙක්ට කෝල් එකක් ආවහම කොහොමද මිනිහා වෙනස් වෙන හැටි... පලමුවෙන් නැගිටිනවා එහාට මෙහාට යනවා එලියට යනවා... ටිකක් කකුලක් උඩකින් තියාගන්නවා
අම්මෝ call එකෙන් කියන දේවල් අහල ගං හතකට ඇහෙනවා
ඉතින් උබලත් මේ ඔස්සේ කියල්හල්ලාකො මොනාද මතක සටහන් කියලා

මූට මල පැන්නේ නැදද... මූ මට දැන් රටේ නැති දේවල් කියකිය බනිනවා... මම මගේ ආතල් එක ගන්නවා......