පලමු දුරකතනය...

kingdewi

Well-known member
  • mitsubishi-trium-mars-big.jpg

    මේ තමයි මගෙ ඊළඟ ෆෝන් එක
    Trium Mars !
    ලස්සන හුරුබුහුටි ෆෝන් එක..මතක විදියට මේකෙ Images තිබුන Menu වල!:rofl:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔන්න තවත් ෆේමස් බාණ්ඩයක් බැස්සා අම්මට සිරි මචන් ඕක ඒ කාලේ මාර නයා:P

    නයා කියන්නෙ දිය නයා...හැබයි ඇල්කටෙල් වල සිග්නල් අපේ නයින්ට හොද නෑ කියල ඇහුනු දවසෙ ඉදන් මන් ඇයි හොදයිය අත් ඇරල දැම්මා...​
    :no::rofl::lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    motorola-startac-closed.jpg

    most130b.gif

    මෙන්න මගෙ පලමු ෆොන් එක :) ඔකට සිම් කාර්ඩ් එක පිටින්ම දාන්න ඕනෙ :lol:
    images
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගඩොල්බාගෙ ෆෝන් එකක් ඒ දවස් වල තාත්තාට දීලා තිබුනා ඔෆිසියෙන්. ඒකෙන් IDD කෝල් අරං ගුටිකෑවා මතකයි :D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mitsubishi-trium-mars-big.jpg

    මේ තමයි මගෙ ඊළඟ ෆෝන් එක
    Trium Mars !
    ලස්සන හුරුබුහුටි ෆෝන් එක..මතක විදියට මේකෙ Images තිබුන Menu වල!:rofl:
    ඔඋ ඒට පස්සේ එන්න ගත්තා ලෝකයක් නැතුව මේ සතියේ බලලා එනවා සල්ලි නැතුව ඒලග සතියෙ වෙන එකක්:rolleyes:
    අනික ට්‍රයම්ප් කීවාම තේරුමත් නිකන් අපිට ජයග්‍රහනය දෙනවා වගේනේ:angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ŦĦĔ ƦȆƉǾӾ;10611388 said:
    නයා කියන්නෙ දිය නයා...හැබයි ඇල්කටෙල් වල සිග්නල් අපේ නයින්ට හොද නෑ කියල ඇහුනු දවසෙ ඉදන් මන් ඇයි හොදයිය අත් ඇරල දැම්මා...​
    :no::rofl::lol:
    ඔය සීන් එක අපි දැනගත්තේ පස්සේනේ සහෝ ඒත් උබ කියන්නේ හා අපි ඇල්කාටෙල් වලට කොර ව්න යුගයක් තිබුනේ නැද්ද.....:oo:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    motorola-startac-closed.jpg

    most130b.gif

    මෙන්න මගෙ පලමු ෆොන් එක :) ඔකට සිම් කාර්ඩ් එක පිටින්ම දාන්න ඕනෙ :lol:
    images

    :growl::growl::growl::growl::growl:හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....:lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ericssont10s.jpg

    Menna mage 1st mobile eka. 2000 di wala wage gate.e kale me wage podi mobile walata mara market ekak tibbe.
    ඔයා ඔය දාලා තියන එකක් තමයි මාත් ඉස්සරලාම ගත්තේ T10 KIYANNe අපේ දිවග රැව් පිලිරැව් දුන්න වචනයක්නේ:growl::P:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගඩොල්බාගෙ ෆෝන් එකක් ඒ දවස් වල තාත්තාට දීලා තිබුනා ඔෆිසියෙන්. ඒකෙන් IDD කෝල් අරං ගුටිකෑවා මතකයි :D
    තෝ කාටද iddගත්තේ :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::growl::growl::growl::growl:හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට කිවලු මම ඇහුවාමයි....:lol::lol::lol:
    මුලින්ම ආපු ෆෝන් වල ඔහොම තමයි. මතකයි ඒ දවස් වල ඩයලොග් එකෙන් sagem ෆෝන් එකක් ගත්තා ගෙදරට. ඒකෙත් සිම් එකට මුලු කාඩ් එකම දාන්න ඕනෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    motorola-startac-closed.jpg

    most130b.gif

    මෙන්න මගෙ පලමු ෆොන් එක :) ඔකට සිම් කාර්ඩ් එක පිටින්ම දාන්න ඕනෙ :lol:
    images
    මචන් ඔය ජාතියේ එකකුත් අපේ ගෙදර තිබුනා..ඔය වගේ ලොකු කාඩ් එක අැතුලට සිම් 2ක් දාන්න පුලුවන් පැත්ත මාරු කරල දැම්මම ...
    ඒකට කලින් Jaguar කියලා ඈනලොග් එකක් තිබුනා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මුලින්ම ආපු ෆෝන් වල ඔහොම තමයි. මතකයි ඒ දවස් වල ඩයලොග් එකෙන් sagem ෆෝන් එකක් ගත්තා ගෙදරට. ඒකෙත් සිම් එකට මුලු කාඩ් එකම දාන්න ඕනෙ.
    අනික ඉතින් අපේ එඋන් අර දොස්තරට දාලා පෙන්නන්න බැරි නිසා ඇගිල්ලට දාලා පෙන්නපුවාම මුනුත් ඇගිල්ලටම දාලා කරන ජාතියනේ ඒක නිසා PRODUCERලා හිතන්න ඇති මුන් මේක ඉගනගන්නකන් මෙහෙම්මම දාන්න හදනවා කියලා:lol::lol::lol: