කෝ කට්ටිය?
මම වලියකට එන්ටර් වෙලා..මොසිල්ල, සුදු පූසා අපි සෙට් එකට එකට ගේමෙ ඉන්නවා..

උඹලට කේස් නම් ඉතිං ජීනියස් බහිනවා.. (දැන් වලිය ඉවරයි නේද?
)හායි..![]()
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
මෙන්න අපි නැති අතරතුර ගංතෙර 2000ක් ගහල.. එල එල..
2000 ට 20000 ක් ආවඩා ආයු බෝ වේවා
![]()


අෆිට ආරන්චි උබ කසාද බදින්න යනවා කියලා කාවද බදින්නේ මොසිලාවද

හායි හායි ඒකනෙවේ හැපි මැරීඩ් ලයිෆ්අෆිට ආරන්චි උබ කසාද බදින්න යනවා කියලා කාවද බදින්නේ මොසිලාවද
![]()
මොසිලා??මතක් කරන්න එපා ඒකාව....![]()




මොසිලාව සුදු පූසා බාරගත්තද
වතිලයාටවත් දෙන්න බලපන්

හායි..![]()
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
මෙන්න අපි නැති අතරතුර ගංතෙර 2000ක් ගහල.. එල එල..
2000 ට 20000 ක් ආවඩා ආයු බෝ වේවා
![]()