ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය නාන්නෙ නැද්ද බන්.. ? මෙතන එකෙක්වත් නැහැ. හැබැයි එලකිරි ලැට් එකේ එකසිය ගානට පෝලිම.. මුන් කනවයි රෙ** යි විතරයි. නාන්නෙම නැහැ වගේ...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම වලියකට එන්ටර් වෙලා..මොසිල්ල, සුදු පූසා අපි සෙට් එකට එකට ගේමෙ ඉන්නවා..

    මොකක්ද බං වලිය..:oo::oo: උඹලට කේස් නම් ඉතිං ජීනියස් බහිනවා.. (දැන් වලිය ඉවරයි නේද?:rolleyes:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    000203D4.gif
    හායි..
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
    මෙන්න අපි නැති අතරතුර ගංතෙර 2000ක් ගහල.. එල එල..
    2000 ට 20000 ක් ආවඩා ආයු බෝ වේවා
    0002053E.gif
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    000203D4.gif
    හායි..
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
    මෙන්න අපි නැති අතරතුර ගංතෙර 2000ක් ගහල.. එල එල..
    2000 ට 20000 ක් ආවඩා ආයු බෝ වේවා
    0002053E.gif

    හායි හායි ඒකනෙවේ හැපි මැරීඩ් ලයිෆ්:baffled::baffled::Pඅෆිට ආරන්චි උබ කසාද බදින්න යනවා කියලා කාවද බදින්නේ මොසිලාවද:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි හායි ඒකනෙවේ හැපි මැරීඩ් ලයිෆ්:baffled::baffled::Pඅෆිට ආරන්චි උබ කසාද බදින්න යනවා කියලා කාවද බදින්නේ මොසිලාවද:P:P




    මොසිලා??
    0002068A.gif
    මතක් කරන්න එපා ඒකාව....
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    000203D4.gif
    හායි..
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු..
    මෙන්න අපි නැති අතරතුර ගංතෙර 2000ක් ගහල.. එල එල..
    2000 ට 20000 ක් ආවඩා ආයු බෝ වේවා
    0002053E.gif

    අපිම ඉන්න ඕන ඉතින්...