කෙල්ලෝ ගැන තරහින් ලියමි

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක නම් පට්ට පහර. මම කියෙව්ව හොඳම ආටිකල් කීපයෙන් එකක්. මමත් කෙල්ලොත් එක්ක මල පැනලා ඉන්නේ එක කෙල්ලක් මට කරපු බලු වැඩේ හින්දා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගෑනු නෙමේ බන් කෙල්ලො....

    හිහ් හිහ් හිහ්.... දැන් කොහෙද බන් කෙල්ලො ඉන්නේ???? ඉපදුන ගමන් එවුන් තමයි ඉතින්... ඉතිරියෙන් 99% ක්ම ගෑණු... :lol: :lol: :lol:..
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මේ tread එකටත් මගෙ rep කපා ඇත හේතුව මම නොදනිම්............හේතුව පහදා දෙන්නේ නම් අගේ කොට සලකමි:):):):):):):):):):):):):):):):):):):)
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    මුට නං තිබිල තියෙන්නේ එසේ මෙසේ තරහක් නෙමෙයි කෙල්ලොත් එක්ක :lol::lol::lol:
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    :):):):):):)
    මේක නම් පට්ට පහර. මම කියෙව්ව හොඳම ආටිකල් කීපයෙන් එකක්. මමත් කෙල්ලොත් එක්ක මල පැනලා ඉන්නේ එක කෙල්ලක් මට කරපු බලු වැඩේ හින්දා
     

    iuherath

    Member
    Jul 20, 2007
    92
    7
    0
    යන එන පාරක “අයි ලවු යූ” කියා බිම වැල්ලේ ලිවිය යුතුය. maru kathawa ela ela. patta.