කුක්කු

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:එදා උඹ පොල් ගස් කීයක් විතර ගනන්කලද ? :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න දවසක් Private Bus එකක අවුරුදු 30ක විතර අම්ම කෙනෙකුයි පොඩි එකකුයි යනවලු බස් එකෙත් සැහෙන සෙනග
    ඒ අස්සේ පොඩි එකා යටිගිරියෙන් අඩනාවලු ඉතින් මේ අම්ම මොනවා කලත් පොඩි එකාගේ ඇඩිල්ල නවත්තන්න බැරි උනා
    ඉතින් කරන්න තියෙන එකම දේ පොඩි එකාට කිරි දෙන එක කියල අම්මා කිරි දෙන්න ලෑස්ති උනා
    ඉතින් මේ අම්මා හොද ඇහැට කනට පේන කෙල්ලක්
    මේ අතරේ හිටගෙන හිටියේ අපේ මැදි වයසේ මහත්තයෙක් මේ ඔක්කොම කට අරගෙන බලාගෙන ඉන්නව
    හේතුව අම්මත් ලසනයි නේ
    දැන් ඔන්න කිරි දෙන්නන පටන් ගන්න කොටත් මේ පොර තවත් උවමනාවෙන් බලන් ඉන්නවා
    දැන් මේක මේ අම්මත් දැක්ක ඒ අස්සේ පොඩි එකා කිරි බොන්නෙත් නැහැ ආයෙත් අඩනවා අර යකා හොදට බලන් ඉන්නවා
    දැන් අම්මටටත් මල පැන්න දරුවට පොඩ්ඩක් සැරෙන් පස්සේ මෙහෙම කිවා
    මේ බබා ඕයා කුක්කු බොන්නේ නැත්තම් අර බලන් ඉන්න මාමාට මම කුක්කු ඔක්කොම දෙනවා කියල
    එතකොට තමයි mansta ඉහමොළ රත් උනේ ඔන්න දැන් පොර එළියේ පොල්ගස් වල කරටි ගණන් කරනවා

    :angry::angry::angry::angry:
    යකෝ මම හිතුවේ නැහැ උඹ කවදාවත් ඔහොම වැඩක් කරයි කියල
    :no::no::no::no:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    haha uba thama balan hitiya maama.

    :growl::growl::P
    maath a bus eke hitiye.

    patta machan..........

    ඉතින් ඊට පස්සේ

    sabha thomo lajjawen wisira giyaha

    :lol:එදා උඹ පොල් ගස් කීයක් විතර ගනන්කලද ? :P


    විකියා

    ඔය සීන් එක උනේ උඹටද නැත්නම් අපේ වතිලයටද......?? :rolleyes: :P

    umba hari wathilayata :P


    :angry::angry::angry::angry:
    යකෝ මම හිතුවේ නැහැ උඹ කවදාවත් ඔහොම වැඩක් කරයි කියල
    :no::no::no::no:

    eeeeeeeya meya :P



    elakiri!!! patta machn rep+++
    thnx bro



    මම තමයි පොඩි එකා



    thnx brothers
     

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Hari wadak ne...! ona kenekta ona deyak diha balan ena aithiya thiyenawa.... ohoma nemei mokak kiwath balana onnan balanawa... ape eyes apene!
    :D