මට ආප්ප හදන හැටි කියල දෙන්නකෝ..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මට ආප්ප හදන හැටි කියල දෙන්නකෝ..

    hoppers.jpg

    අනේ මචන්ලා මට quality ආප්ප හදන්න දන්න කෙනෙක් කියල දීපල්ලකො හරියට රසට ආප්ප හදන විදිහ... මේකෙ මම දැක්කා ගොඩක් කැම වර්ග හදන විදිහ දාලා තිබුනා...
    විහිලුවක් කියල හිතන්නේ නැතිව හැමෝටම දැනගන්න දන්න කෙනෙක් දාන්න බලන්න....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මේ එක පාරටම ආප්ප කන්න හිටිලා තියෙන්නේ..
    හි. හි...

    අම්මාට කියන්න හදලා දෙයි..
    හරි අපේ ඒ සහෝදරයා දැක්කා නම් ඔයාගේ ඒ ඉල්ලිම අහක දාන්නේ නැති වෙයි..