
මේ චරිතය නම් පිස්සු ඩයල් එකක් නේ..
හි. හි..
හැබැයි ඉතින් ඇග දැක්කාම පව් කියලාත් තියෙනවා..
ටෙලි නාට්‍ය එකේ පෙන හැටියට නම්..
හුලගටත් ගහගෙන යන සයිස් එකේ තියෙන්නේ..

පුතා;10613029 said:සිරාවටම... හයියෙන් දාපු ෆෑන් 1ක් ලග හිටියොත් අනිවා හුලගට ගහගෙන යනවා....![]()

මේ කෙල්ල කොල්ලාත්
එක්ක මුහුදු වෙරළ පැත්තට එහෙම යන්නේ නැතිව ඉන්න එක ඇගට ගුණයි නේ..


පුතා;10613161 said:ඔව් ඔව්...ටිකක් වෙලා යද්දි පොල් ගහක් උඩ ඉදීවි...![]()


oya kella oya inna gaana hodai.. thawa mahath unoth aniwa ketha wenawa.. dan inna widiyata lassanai







