මේක මම අද යාහූ නිව්ස් බලන කොට දැක්කෙ.
මේ පහලින් තියෙන පින්තූරේ ඉන්නවා කියන්නෙ Brutus කියන නමින් හඳුන්වන කිඹුලා. උගේ වයස අවුරුදු 80 යි ලු, දිග අඩි 18 යි.
එයාට තියෙන්නෙ කකුල් 3යි ලු, අනික් කකුල නැතිවෙලා තියෙන්නෙ මෝරෙක් එක්ක හැප්පිලා.
ඌ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගංඟාව ආශ්‍රිතවලු.
බෝට්ටුවලින් මිනිස්සුන්ව ගඟේ ලස්සන පෙන්නන්න අරං ගියපු වෙලාවක, මෙයා උඩට ඇවිල්ලා මිනිස්සු දෙන මස් කන්න.

පේනව ද උගෙ සයිස් එක.
ෆොටෝ එක බලපු සමහර අය නං කියන්නෙ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා වගේ ලු.
ඒ උනාට මූව දැකපු කෙනා සහ බෝට්ටු කොම්පැනිය සහතික කරනවලු මූ සහ මේ පිතූරය බොරුවක් නෙවේ ඇත්තක්මයි කියලා.
මේ පින්තූරේ අරන් තියෙන්නෙ Katrina Bridgeford කියන තැනැත්තිය. එයා කියන විදිහට නං, එතන හිටපු කවුරුත් මේ තරං ලොකු කිඹුලෙක් දකින්න කියලා හිතලාවත් නෑ, ඌව දැක්කම ඔක්කොමලම 'අම්මෝ','ඌහ් ආහ්' ගෑවලු ඌව දැකලා පුදුමවෙලා.
ඒගොල්ලන්ට අදහාගන්න බැරිවුනාලු මූ බෝට්ටුවට කොච්චර ලඟින් ද ඉන්නෙ කියලා. 
ඕනෙ නං ඌව අල්ලන්නත් තිබ්බා කියල තමයි එයා Northern Territory News වලට කියලා තියෙන්නෙ.

Source:
නිව්ස් එක ඇත්ත ද බොරු ද මම දන්නේ නැත. 

Code:
yahoo news

....
මට රස්සාව කරගෙන යන්නත් කොච්චර අමාරු උනාද ඌ නිසා ..
මොනවා වුනත් දැං ඉතිං ඌ නැති නිසා Leo Lanka