අම්මෝ_size_එක!!

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    wennath puluwan..eth eka athak nathuwa jeewath
    wena eka thama gataluwa..
    wathurema hari wathura kittuwama hari thama inna
    wenne oota..nathnam kohomada awidan
    enna ochchara loku agak thiyagena...
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මේක මම අද යාහූ නිව්ස් බලන කොට දැක්කෙ.
    8.gif


    මේ පහලින් තියෙන පින්තූරේ ඉන්නවා කියන්නෙ Brutus කියන නමින් හඳුන්වන කිඹුලා. උගේ වයස අවුරුදු 80 යි ලු, දිග අඩි 18 යි. :D එයාට තියෙන්නෙ කකුල් 3යි ලු, අනික් කකුල නැතිවෙලා තියෙන්නෙ මෝරෙක් එක්ක හැප්පිලා. :frown:
    ඌ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගංඟාව ආශ්‍රිතවලු.
    :dull:

    බෝට්ටුවලින් මිනිස්සුන්ව ගඟේ ලස්සන පෙන්නන්න අරං ගියපු වෙලාවක, මෙයා උඩට ඇවිල්ලා මිනිස්සු දෙන මස් කන්න. :baffled::lol::no:


    croc_165729.jpg



    පේනව ද උගෙ සයිස් එක. :growl:
    ෆොටෝ එක බලපු සමහර අය නං කියන්නෙ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා වගේ ලු. :rolleyes:
    ඒ උනාට මූව දැකපු කෙනා සහ බෝට්ටු කොම්පැනිය සහතික කරනවලු මූ සහ මේ පිතූරය බොරුවක් නෙවේ ඇත්තක්මයි කියලා. :nerd:


    මේ පින්තූරේ අරන් තියෙන්නෙ Katrina Bridgeford කියන තැනැත්තිය. එයා කියන විදිහට නං, එතන හිටපු කවුරුත් මේ තරං ලොකු කිඹුලෙක් දකින්න කියලා හිතලාවත් නෑ, ඌව දැක්කම ඔක්කොමලම 'අම්මෝ','ඌහ් ආහ්' ගෑවලු ඌව දැකලා පුදුමවෙලා. :P ඒගොල්ලන්ට අදහාගන්න බැරිවුනාලු මූ බෝට්ටුවට කොච්චර ලඟින් ද ඉන්නෙ කියලා. :dull:
    ඕනෙ නං ඌව අල්ලන්නත් තිබ්බා කියල තමයි එයා
    Northern Territory News වලට කියලා තියෙන්නෙ. :P:rolleyes:

    මෙන්න මෙතනින් ගත්තේ.

    නිව්ස් එක ඇත්ත ද බොරු ද මම දන්නේ නැත. :dull:


    කිබුලා මෙච්චර උඩට එන්න ලොකු ජවයක් ඔනෙ.ඉතා කෙටි කාලයකින් උඩට අවිත් අපහු පහලට වැටෙනවා.එත් කො මෙකේ වතුර යන්තමට තම්යි ඉඩට විසික්වෙලා තියෙන්නේ.අනික කිබුලගේ ඇගේ වතුර පොදක් ගැවිලා නැ.කිබුලා කට ඇරගෙන උඩට ක්ශනයකින් ආවනම් කට වටේනුත් වතුර වැක්කෙරෙන්න ඔනෙ..
     
    Last edited:

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella

    කිබුලා මෙච්චර උඩට එන්න ලොකු ජවයක් ඔනෙ.ඉතා කෙටි කාලයකින් උඩට අවිත් අපහු පහලට වැටෙනවා.එත් කො මෙකේ වතුර යන්තමට තම්යි ඉඩට විසික්වෙලා තියෙන්නේ.අනික කිබුලගේ ඇගේ වතුර පොදක් ගැවිලා නැ.කිබුලා කට ඇරගෙන උඩට ක්ශනයකින් ආවනම් කට වටේනුත් වතුර වැක්කෙරෙන්න ඔනෙ..

    මේකට තියෙන්නේ එක අතනේ කෝ අනික