I am going to Marry.........

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:( ගමනට පෙර අසරණ ගිරවාගේ ටෝක්.. :(



:frown: ගමන ගොස් ආපසු පැමිණි ගිරවාගේ ටෝක.. :angry: :angry:

******************************************************************************************************************************************************

:angry: දවස් 2, 3ට මූ ගිය උඩ යකෝ.. :frown: කියපිය, :oo: මොකද උඹ ගිහින් කලේ? :dull: මොනාද කීවෙ? :( යකෝ අපිටත් කෙල්ලක් බලන්න යන්න උනොත් එහෙම මේව දැනගෙන ඉන්න එපැයි බොල. :confused: කොහොමද උඹ කෙල්ලව කතාවට අල්ලගත්තෙ මුලින් ම? :P කෙල්ල උඹට බැන්න නේද? :lol: හිහී, :rofl: ඒක තමයි දැන් විරවගෙන ඉන්නෙ මෙතන. :baffled: ගිරා මොටා.. :lol: :lol:
හාපෝ මම දැනුයි දැක්කෙ....කලුගිරවා මහ කැරි ගිරවෙක් නෙ...:(:(
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ei mama yewwe naha oka........
ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයි:angry:
 

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයි:angry:

    mama newei machan.....:angry::angry::angry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයි:angry:

    බොරු බොරු එවෙලෙ එතන කවුරුත් හිටියෙ නෑ:no:
    :lol::lol::lol:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ඔච්චර ඊරිෂියා කරන්න එපා.........
    ඔන්න මම මගුලට කෑමති නෑහෑ කියනවා
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.