ෆික්ස් කරලා කියපන්...අපි එන්නං මගුල කඩන්නmarrage eka thama fix karala nahaa....![]()
හාපෝ මම දැනුයි දැක්කෙ....කලුගිරවා මහ කැරි ගිරවෙක් නෙ...ගමනට පෙර අසරණ ගිරවාගේ ටෝක්..
ගමන ගොස් ආපසු පැමිණි ගිරවාගේ ටෝක..
![]()
******************************************************************************************************************************************************
දවස් 2, 3ට මූ ගිය උඩ යකෝ..
කියපිය,
මොකද උඹ ගිහින් කලේ?
මොනාද කීවෙ?
යකෝ අපිටත් කෙල්ලක් බලන්න යන්න උනොත් එහෙම මේව දැනගෙන ඉන්න එපැයි බොල.
කොහොමද උඹ කෙල්ලව කතාවට අල්ලගත්තෙ මුලින් ම?
කෙල්ල උඹට බැන්න නේද?
හිහී,
ඒක තමයි දැන් විරවගෙන ඉන්නෙ මෙතන.
ගිරා මොටා..
![]()
![]()


මෙන්න හොඳ එකාගෙ වැඩ :විහිලුවක් කලේ ගනං ගන්න එපා
උඹ හොද එකා![]()

හාපෝ මූනං කැරි ගිරවෙක්ම තමා....

ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයිei mama yewwe naha oka........

ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයි![]()



ඇත්ත කියපන්...උඹ ඔය -රෙප් එක දෙනවා ඇසින් දුටු සාක්කිකරුවෙක් ඉන්නවා...තෝ ඇත්ත කිව්වෙ නැත්නං අමාරුවේ වැටෙයි
බොරු බොරු එවෙලෙ එතන කවුරුත් හිටියෙ නෑ![]()



ඔච්චර ඊරිෂියා කරන්න එපා.........
ඔන්න මම මගුලට කෑමති නෑහෑ කියනවා![]()
