ehenam uge kawuruth neme![]()
මාරයා....![]()
![]()

හාහ් හාහ් පල යන්න ...
රිටිගල ජයසේනව මැරුවෙ ගෝඨයිමබර නොවැ![]()

විකාරදලකියද මේක කියලා දුන්නෙ..
![]()
මට IRC එකෙ කිව්ව දේවත් තේරුනේ නෑ බන්
මම වෙන කල්පනාවක හිටියේ ඒවෙලෙත්
විකාරදමට IRC එකෙ කිව්ව දේවත් තේරුනේ නෑ බන්
මම වෙන කල්පනාවක හිටියේ ඒවෙලෙත්
![]()

van 8මෙන්න මං ගානේ,,
පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.
මෙන්න මං ගානේ,,

හිතෙන් හැදුවේ..ස්පෙයාර් වීල් නෑ කියල උපකල්පනය කලොත්..වෑන් 8 යි..ත්‍රිවිල් 5 යි....![]()

1m walata kasiyak watenna 1 sec yanawa ? Me walaha alien walahek. Gravity eka eart eke gravity eken 10n ekai..

මෙන්න මං ගානේ,,
පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.
...5 di ewa kiyala denne naa
) .... ඉතිරි 5 යි. 

මෙහෙමද ........
ත්‍රී වීල් එකේ රෝද = 3
වෑන් එකේ රෝද = 4
දෙකේම රෝද = 3+4 = 7
පාක් එකේ රෝද ගණන = 47
47/7 = 6 (Beduwe ai kiyala ahanna epa...5 di ewa kiyala denne naa
) .... ඉතිරි 5 යි.
එතකොට ත්‍රී වීල් 5 යි වෑන් 8 යි.......![]()

R.ජයසේන යනු ටොමල්ජිත්ගේ මවගේ සහෝදරයාය, ගෝඨයිම්බර යනු ටොමල්ජිත්ගේ බිරිඳගේ පියානම්, ගෝඨයිම්බර යනු R.ජයසේනගේ කවුරුන්ද?(ටිකක් ගොන් ටයිප් එකක්...
)

dennama ekkenaiR.ජයසේන යනු ටොමල්ජිත්ගේ මවගේ සහෝදරයාය, ගෝඨයිම්බර යනු ටොමල්ජිත්ගේ බිරිඳගේ පියානම්, ගෝඨයිම්බර යනු R.ජයසේනගේ කවුරුන්ද?(ටිකක් ගොන් ටයිප් එකක්...
)