පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මස්සිනා නේද ?:baffled:

    :no::no::no:

    මාරයා....
    8.gif
    8.gif
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    මෙන්න මං ගානේ,,

    පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
    නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මං ගානේ,,

    පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
    නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.
    van 8
    3wheel 5
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මං ගානේ,,

    පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
    නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.

    හිතෙන් හැදුවේ..ස්පෙයාර් වීල් නෑ කියල උපකල්පනය කලොත්..වෑන් 8 යි..ත්‍රිවිල් 5 යි....:rofl::rofl::P:P
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    හිතෙන් හැදුවේ..ස්පෙයාර් වීල් නෑ කියල උපකල්පනය කලොත්..වෑන් 8 යි..ත්‍රිවිල් 5 යි....:rofl::rofl::P:P

    uththarare nam lesiyenma ganna puluwan :P
    hadapu widiyath kiyapan :)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,943
    2,109
    113
    මෙන්න මං ගානේ,,

    පාක් එකක ත්‍රීවිල් සහ වෑන් නවත්තලා තියෙනවා.එවයේ එකතුව 13. එම වාහන වල රෝදවල එකතුව 47.ත්‍රීවිල් කීයද වෑන් කියද?
    නිකන් උත්තරය කියන්න බෑ හදන විදියත් ඔනෙ.මේක හදන්න ඔනෙ සමගාමි සමිකරණ නැතුව මොකද මෙ ගාන මට දුන්නේ මේ පාර ශිෂ්‍යත්වය කරන නංගි කෙනෙක්.

    මෙහෙමද ........

    ත්‍රී වීල් එකේ රෝද = 3
    වෑන් එකේ රෝද = 4
    දෙකේම රෝද = 3+4 = 7

    පාක් එකේ රෝද ගණන = 47
    47/7 = 6 (Beduwe ai kiyala ahanna epa :no:...5 di ewa kiyala denne naa :cool:) .... ඉතිරි 5 යි.
    :confused:
    එතකොට ත්‍රී වීල් 5 යි වෑන් 8 යි.......:nerd:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28

    මෙහෙමද ........

    ත්‍රී වීල් එකේ රෝද = 3
    වෑන් එකේ රෝද = 4
    දෙකේම රෝද = 3+4 = 7

    පාක් එකේ රෝද ගණන = 47
    47/7 = 6 (Beduwe ai kiyala ahanna epa :no:...5 di ewa kiyala denne naa :cool:) .... ඉතිරි 5 යි.
    :confused:
    එතකොට ත්‍රී වීල් 5 යි වෑන් 8 යි.......:nerd:

    beduwama ithuru 5 i kiyala enne roda three wheel nemei:P
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    R.ජයසේන යනු ටොමල්ජිත්ගේ මවගේ සහෝදරයාය, ගෝඨයිම්බර යනු ටොමල්ජිත්ගේ බිරිඳගේ පියානම්, ගෝඨයිම්බර යනු R.ජයසේනගේ කවුරුන්ද? :P:P:P(ටිකක් ගොන් ටයිප් එකක්...:D)

    hora shot ekak :rolleyes: :)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    R.ජයසේන යනු ටොමල්ජිත්ගේ මවගේ සහෝදරයාය, ගෝඨයිම්බර යනු ටොමල්ජිත්ගේ බිරිඳගේ පියානම්, ගෝඨයිම්බර යනු R.ජයසේනගේ කවුරුන්ද? :P:P:P(ටිකක් ගොන් ටයිප් එකක්...:D)
    dennama ekkenai :D