Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියම තර්ක ටික සහෝ...............
ඉල්ලං කනවනං ඉතිං අපිට කරන්න දෙයක් නැහැ...............
මම කවදාවත් ආගම මුල් කරගෙන කාවවත් මේකේ විවේචනය කරන්නේ නැහැ...........
හැබැයි මේ විදිහට මොර්තේ දාගෙන අනිත් ආගම් හෑල්ලු කරනවා නං අත්අරින්නෙත් නැහැ................
අරමුන පැහැදිලියි...................
ආගම් වාදය ජාතිවාදය පැතිරීම...............
අපිත් ලැහැස්තියි................
දැං ඉමුකෝ එහෙනං උත්තර දෙනකං...............
‍වරෙල්ලකෝ උත්තර දෙන්න................
අපිත් ඉන්නවා මේ පැත්ත බලාගෙන...............
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව්වට උත්තර නෑ

    එක්කො දෙයියට වැරදුනා...
    නැත්තං මුන් එකතු වෙලා දෙයියට වැරැද්දුවා!!!
    තමන්ගෙ වාසියට මිනීමරු ශරියා නීති හදාගෙන
    ජෝඩුවක් ලව් කලත් උන්ට ගල් ගහලා මරන තැනට ම්ලේච්ඡ වෙලා.:growl:
    නියම ප්‍රශ්ණ ටික යාළුවා.... රැවුලෙන් විතරක් ඉස්ලාම වුණ කට්ටිය ඔව්වට උත්තර දෙන්න දන්නෙ නෑ.:no::no::no:
    +++
     
    • Like
    Reactions: Freestyle Rap

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    එක්කො දෙයියට වැරදුනා...
    නැත්තං මුන් එකතු වෙලා දෙයියට වැරැද්දුවා!!!
    තමන්ගෙ වාසියට මිනීමරු ශරියා නීති හදාගෙන
    ජෝඩුවක් ලව් කලත් උන්ට ගල් ගහලා මරන තැනට ම්ලේච්ඡ වෙලා.:growl:
    නියම ප්‍රශ්ණ ටික යාළුවා.... රැවුලෙන් විතරක් ඉස්ලාම වුණ කට්ටිය ඔව්වට උත්තර දෙන්න දන්නෙ නෑ.:no::no::no:
    +++
    :lol::lol::lol: මිනිහට උතර නෑ වගෙ.
     
    • Like
    Reactions: Mozilla

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,076
    12,033
    113
    Ohio, USA
    ඉතින් ඔය ප්‍රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ? :rolleyes:
    මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්‍රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
    :lol::)

    මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න. :)

    67page9elakiricommunity.png

    http://elakiri.com/forum/showpost.php?p=10619523&postcount=83

    :lol::P
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    ඉතින් ඔය ප්‍රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ? :rolleyes:
    මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්‍රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
    :lol::)

    මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න. :)

    67page9elakiricommunity.png

    http://elakiri.com/forum/showpost.php?p=10619523&postcount=83

    :lol::P

    Machan thread eke ahala thiyena prashna walata uththara dunna nam hodai neda?
     
    • Like
    Reactions: Freestyle Rap

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉතින් ඔය ප්‍රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ? :rolleyes:
    මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්‍රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
    :lol::)

    මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න. :)

    :lol::P

    මරු ලිස්සිල්ල.............
    :lol::lol::lol::lol:
     
    ඉතින් ඔය ප්‍රශ්නටික අහන්න ඇයි ෆේක් එකකින් ආවේ Gstar යාලුවා.
    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ? :rolleyes:
    මුලින් පිරිමියෙක් වගේ නියම අයිඩී එකෙන් මේ ප්‍රශ්නෙ අහලා තිබුනනම් උත්තර දෙන්න තිබුනා. ෆේක් අයිඩී එක්ක මුස්ලිම් අපිට ගනුදෙනු නෑ.
    :lol::)

    මින් පස්සෙ Gstar යාලුවා බොරු කියද්දි බොරු කරද්දි කලින් කියපු කරපු බොරුව මතකතියාගෙන මේ වගේ ෆේක් මිශන් වලට බහින්න. ඔයගෙම කට ඔයාව පාවල දුන්න මෙන්න මෙහෙම... මාලු නහින හේතුකාරකය ගැන මින් පස්සෙ පොඩ්ඩක් වැඩි අවධානය යොමුකරන්න. :)

    67page9elakiricommunity.png

    http://elakiri.com/forum/showpost.php?p=10619523&postcount=83

    :lol::P

    :lol: මචෝ මං උඹ හිතාමතාම බොරුවට වලිගෙ පාගගත්තු හැටි මේකෙන් පෙන්නලා ඔය ඉන්නේ මූ නෙවෙයි කියලා ඔප්පු කොරනවා :lol: ඇරත් උඹ කියනවද මේ ත්‍රෙඩ් එකෙන් ඉස්ලාමයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මුහම්මද් තුමාටවත් අපහාස කරලා තියෙනවාද කියලා :lol: මෝඩයෝ මූ ඔය දාලා තියෙන්නේ ත්‍රෙඩ් එකේ නම :lol: උඹ හොම් පේජ් එකේ උඩම තියෙන ෆෝරම් කියන එක ක්ලික් කරලා පලයං එළකිරි ටෝක් කියන එකට ඉන් පස්සේ මේ ත්‍රෙඩ් එක හොයාගෙන බලපං මේකේ නම තමා ඌ ඔය කොපි පේස්ට් කරලා තියෙන්නේ නෑ උඹ බලන්න ඕනෙත් නෑ ඉදු මං ස්ක්‍රීන්ෂොට් එකක් දාලා පෙන්වන්න :)

    picture.php

    උඹට කැමතිනම් ගිහින් බලාගන්නත් පුළුවන් . උඹ මේක කිවුවායින් පස්සේ ඕක ඔහොම මේක එඩිට් කොරා කියන්නත් බෑ එහෙම කරාට ටොපික් එක එඩිට්වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා ඇරත් දාපු එකාගේ ලාස්ට් ඇක්ටිවිටි එකේ වෙලාව බලපං :lol: Last Activity: 07-11-2011 11:54 PM ඒක නැතත් ත්‍රෙඩ් එක දාලා පැය 24කට වඩා දැං ගිහිං ඉවරයි දැං එඩිට් කොරන්නත් බැහැ නැත්තං උඹ පස්සේ එහෙම කියයි ලොල් දැං මොනවද කියන්නේ බිගී ඇවිත් ජී ඉස්ටාර්ද :lol: උත්තර දීගන්න බැරුව බණ්ඩක්කා වගේ ලිස්සලා යන්න නේ හදන්නේ

    :lol::lol: මේකයි මචං උඹට මේකට උතතර නොදී ඉන්නවා නම් ඒක වෙනම දෙයක් ඒත් උඹ මේ ගොං කතාවක්නේ කියලා තියෙන්නේ දැං මොනවෑ එහෙනම් කියන්නේ :lol: නරකමත් නෑ ලිස්සලා යන්න ට්‍රයි කරන ක්‍රමය ලොල්

    Gstar අයිඩී එකෙන් බුදුගුණ වයන්න තියාගෙන මේක මුස්ලිම් අයට පහර ගහන්නද හදා ගත්තේ?
    :lol:

    වැදගත්ම කොටස තමා ඔය හයිලයිට් කොලේ :lol: ඒ කියන්නේ මේ ත්‍රෙඩ් කෙන් උඹට පහර වැදිලා තියෙනවා :lol: ලොල්ය ! උඹට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට මේකේ කුරාණයටවත් අල්ලාහ් දෙවියන්වහන්සේටවත් මහම්මත් තුමාටවත් මුකුත් කියලා නැහැ කෙලින්ම නියම මහත්තයෙක් වගේ ප්‍රශ්ණෙ අහලා තියෙනවා උඹට නැහැ කියන්න බැහැනේ ඒකට මේකේ තියෙන ඒවට උත්තර දීගන්න බැරුව උඹ නන්නත්තාර උනාට ලිස්සලා යන්න ඔයිට වඩා හොදට හොයලා හේතුවක් හොයාගන්න වෙයි ලොලේ ලොල්ය ! උඹ පෙන්නපං මේකේ තියෙන වැරැද්ද මං දන්නවා මේකේ තියෙන එකම වැරැද්ද ඒ තමා උඹට උත්තර දීගන්න බැරිවීම :lol: මේක අහපු එකෙන් මුස්ලිම් අයට පහර වදිනවා කියලා කියනවා නම් ඉතින් ඒක උඹට උන දේ :lol: මොකද මේකේ අහලා තියෙන්නේ ප්‍රශ්ණ :P එහෙම නැතුව කාටවත් පහර ගහලා නැහැ

    ඕවා වැඩක් නෑ මට කියපං උඹ නැහුන කාර‍ණේ :lol: මාළුවා නහින හේතු කාරකේද මොළේ නැති කමද නැත්තං කට උත්තර නැතුව අනාත වුන එකෙන්ද :lol:
     
    Last edited:
    • Like
    Reactions: JHHA and Gstar