මේ සිංහල අපගේ රටයි...
මෙය ජාතිවාදය ඇවිස්සීමක් නොව , ඔබගේ අදහස් උකහා ගැනීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
මේ සිංහල අපගේ රටයි...
විශාරද නන්ද මාලිනිය ගැයූ මේ මනරම් ගීතය පසුගිය දශකයේදී ගුවන් විදුලියෙන් වගේම රූපවාහිනියෙන් පවා තහනම් වූවා. වාරණට ලක්වුණා.
නමුත් මෑත කාලයේදී නැවතත් වරින් වර මෙම ගීතය ප්‍රචාරය වුනා. දැන් යලිත් ඇසෙන්නේම නැති තරම්.
ඇත්තටම මෙම "මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි " ගීතය ප්‍රචාරය තහනම් වීමට තරම් හේතුවක් තිබුනද ?
මෙතන ජාතිවාදයක් ගැන කියවෙනවද ?
එසේත් නැත්නම්.. සත්‍යයට හිස නමන්න අපේ මාධ්‍යය ආයතන අකමැතිද ?
වරක් හිටපු අමාත්‍ය වරයෙකු වූ කලුවාදෙවගේ සිරිල් මැතිව් මැතිතුමා..." සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් නොමැත " කියා ප්‍රසිද්දියේ පවසා.. එය අමාත්‍යංශ දින දර්ශනයක පවා මුද්‍රණය කලා.
ඔබ සිතන්නේ කුමක්ද ?
සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් ඇත්ද ?
මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... ගීතය වාරණය විය යුතුද ?
වරද ඇත්තේ කොතනද ?
@M âAhl ap@g rtû
ap ip@qn m#@rn rtû
ap hq pz g#@hn rtû
ËU @l`v E rtt ytû
ahs âƒn °Ý k‹r$
@p`]v @wmn v#V sýr$
ËÒq avt b#‰ pîr$
ert aâÝ âÝ eýr$
mV¡m @vÐ@vN @p`r@Z
ØìÚN ìr# qr#vN@N
@L vÄÐû @M @qr@Z
ɪk#t rók#t m#î@Z
smnl °Ý v]Æ ¡@M
˪ âÝp` Ó@pn µ@M
sm kr#z` ²z mµ@M
ap upñN lq ur#@M
රචනය : මහගම සේකර
ගායනය : විශාරද නන්දා මාලිනි
ktsp 14/07/11