මේ සිංහල අපගේ රටයි...

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
මේ සිංහල අපගේ රටයි...

මෙය ජාතිවාදය ඇවිස්සීමක් නොව , ඔබගේ අදහස් උකහා ගැනීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

මේ සිංහල අපගේ රටයි...

විශාරද නන්ද මාලිනිය ගැයූ මේ මනරම් ගීතය පසුගිය දශකයේදී ගුවන් විදුලියෙන් වගේම රූපවාහිනියෙන් පවා තහනම් වූවා. වාරණට ලක්වුණා.

නමුත් මෑත කාලයේදී නැවතත් වරින් වර මෙම ගීතය ප්‍රචාරය වුනා. දැන් යලිත් ඇසෙන්නේම නැති තරම්.
ඇත්තටම මෙම "මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි " ගීතය ප්‍රචාරය තහනම් වීමට තරම් හේතුවක් තිබුනද ?
මෙතන ජාතිවාදයක් ගැන කියවෙනවද ?

එසේත් නැත්නම්.. සත්‍යයට හිස නමන්න අපේ මාධ්‍යය ආයතන අකමැතිද ?

වරක් හිටපු අමාත්‍ය වරයෙකු වූ කලුවාදෙවගේ සිරිල් මැතිව් මැතිතුමා..." සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් නොමැත " කියා ප්‍රසිද්දියේ පවසා.. එය අමාත්‍යංශ දින දර්ශනයක පවා මුද්‍රණය කලා.

ඔබ සිතන්නේ කුමක්ද ?

සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් ඇත්ද ?

මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... ගීතය වාරණය විය යුතුද ?

වරද ඇත්තේ කොතනද ?


@M âAhl ap@g rtû

ap ip@qn m#@rn rtû
ap hq pz g#@hn rtû
ËU @l`v E rtt ytû

ahs âƒn °Ý kr$
@p`]v @wmn v#V sýr$
ËÒq avt b#‰ pîr$
ert aâÝ âÝ eýr$

mV¡m @vÐ@vN @p`r@Z
ØìÚN ìr# qr#vN@N
@L vÄÐû @M @qr@Z
ɪk#t rók#t m#î@Z

smnl °Ý v]Æ ¡@M
˪ âÝp` Ó@pn µ@M
sm kr#z` ²z mµ@M
ap upñN lq ur#@M


රචනය : මහගම සේකර
ගායනය : විශාරද නන්දා මාලිනි

ktsp 14/07/11
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ සිංහලයාගෙ රට,එසෙ වුවාට අනිකුත් ජාතික යොන්ටත් මෙම රට ඔවුන් මෙහි ඉපදුන එකෙකුනම් අයිති,නමුත් එ ජාතින් වශයෙන් නොවේ පුද්ගලයින් වශයෙන්,නැත මෙතන ජාතිවාදයක් නැත,අපට ආරබියෙ,ඇමරිකාවේ,ඔස්ට්‍රෙලියාවේ..........ඉපදුනු පලියට අපෙ ජාතියෙ රට කිව හැකිද නැත කිව නොහැක,එය කිව හැක්කෙ,එ රටෙ ප්‍රධාන සංස්කෘතිය ගොඩනැගු අයට පමණයි,එම නිසායි සිංහලයාට,මේ සිංහල අපෙගෙ රටයි කියා කිව හැක්කෙ,සිංහලයාට ශ්‍රී ලංකා දීපය හැර වෙන රටක් නැත,ගීතය වාරණය විය යුතු නැත............
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    me rata sri lankikayange.americawa american kiyaddi, indiawa indian kiyaddi sinhala kiyana eka ape nationality 1da??.meka sinhalayange rata kiyanne kawda??oya hangeem nisa tama rate udda athi welath tiyenne.issarahata prabharakanla bihi wenneth ape minissu meka ape rata kiyaganna giyoth tama.

    atheethayata giyama wenath jathi gana kiyanna kalin sinhala kiyana minissu sinhala kiyana minissuth ekkath randu wela tiyenawa karali kolahala karagena.kalpana krala balanna demala kolahala wage dewal gana.adu gane ithihasayata anuwa wijaya awe kohenda kiyalawath minissu hithan na.

    eka jathiyakay eka agamakay rata kiyana giyoth kawdaawath ape rate minissuge hadawathnan pirisidu wen na.api a nay gathi paramparawen paramparawata denava.hondata hithala balanna kochara wadi hitiyo innavada kiyala demallu lansi gana.thambiyo gana.habay a minissu harima diyunuy.basha ganak igena gannava.ape aya hamadama karanne anith ayata bana bana paramparaway kuely thathwey gana kiyona eka.akay mechara hakiyawal thibilath diyunuwak naththe.podi de loku karala pennala collar ussaganna eka tamay ape minissu karanna danne.

    kiyagaththatanan kamak na meka ape rata kiyala a widihata wada karanavanan.hamoma ehema na.ath aluth paramparawalath ehema aya inna eka ganay duka.

    sri lankikayange sri lankawa.:love::love:ratak sathutu wenne rate angala podi bandagaththama neme.hma manussayama sathutin jeewath weddi.edata aththatama samaye mal pipey.oyalata karana asadaranakan iwasanna ba wage a minissuntath awa iwasanna amaruy.thaman balaporothu wena gawrawaya anith ekanata denna .etakota oyalatath aka labey.a tika therun gaththa data ratama lassana wey.aka matanan udeta aharunama makila yana heenayak wage.a taran kuhaka kam dakinava me rate bahutharayakage.sinhalayangeth damila ayageth muslim minissungeth burger saha siyalu jathinge rata meka.me sri lankikayange ratay.api ipadunu haduna ratay
     
    Last edited:
    • Like
    Reactions: EYE

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    aniwa... meeka ape rata ...sinhala nidahase kathakaranna puluwan, ee kathakarana sinhala therena wena ratak me looke na.. thiyenne me sihala deepayai.. kawuru kamathi wunath akamathi wunath meeka sinhalayaage rata... ee rate athi wenath jathikain.. eeth meeka sinhalayange rata... song eka waaranaya wuu bawak asaa nattha..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    picture.php
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    100% vishwasai.. meka waaranaya una.. SLBC eken ahaganna saho.
    දන්න තරමින් නං දේශපාලන හේතු වලට වාරනය උනේ 'රැජින මමයි අපේ රාජ්‍යයේ' කියන සින්දුව.
    ඔය සිංදුව වාරනය වෙලා නෑ.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    දන්න තරමින් නං දේශපාලන හේතු වලට වාරනය උනේ 'රැජින මමයි අපේ රාජ්‍යයේ' කියන සින්දුව.
    ඔය සිංදුව වාරනය වෙලා නෑ.

    Machan.. oya sinduwa nisa sinduwa witharak nemei Nanda maliniwath waranaya una.. 1980 ganan wala... Mam hithanne pres. Premadasage kaale. mama hondata hoyala balala kiyannam.
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    If you didnt know Nanda Malini publicly apolagised from her tamil fans for singing this song and promised that she will never sing that song again...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machan.. oya sinduwa nisa sinduwa witharak nemei Nanda maliniwath waranaya una.. 1980 ganan wala... Mam hithanne pres. Premadasage kaale. mama hondata hoyala balala kiyannam.
    ඒහෙම උනා නං ඒ ඔය සින්දුවෙ අන්තර්ගතය නිසා නෙමෙයි නන්දා මාලිනිත් එක්ක තිබුන වෙන ප්‍රශ්නයක් හින්දා වෙන්න ඕනෙ. ඒවගේ කේස් ගොඩක් තිබුනා/තියෙනවා. පෞද්ගලික තරහාවල්, දේශපාලන මතවාද වගේ ප්‍රශ්න.
    කාලයක් සුනිල් ශාන්තයන්වත් රේඩියෝවෙ වාරනය කලා.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    If you didnt know Nanda Malini publicly apolagised from her tamil fans for singing this song and promised that she will never sing that song again...

    Macha I totally deagree with this. Coz She never apologised in public for any reason. Millions of peaple are behind her in SL. She is a real asset for our mother land.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඒහෙම උනා නං ඒ ඔය සින්දුවෙ අන්තර්ගතය නිසා නෙමෙයි නන්දා මාලිනිත් එක්ක තිබුන වෙන ප්‍රශ්නයක් හින්දා වෙන්න ඕනෙ. ඒවගේ කේස් ගොඩක් තිබුනා/තියෙනවා. පෞද්ගලික තරහාවල්, දේශපාලන මතවාද වගේ ප්‍රශ්න.
    කාලයක් සුනිල් ශාන්තයන්වත් රේඩියෝවෙ වාරනය කලා.

    :yes::yes:

    සුනිල් ශාන්තයන්ට රේඩියොව වාරනය වුනෙ නැ යාලුවා,එතුමා හොඳ කොන්ද පන තිබු පුද්ගලයෙක්,එ කාලෙ ඉන්දියාවෙන් අයෙක් ගෙන්වුවාලු ලංකාවේ SLBC එකෙ ඉන්න ගායකයො ශ්‍රෙනි ගත කරන්න,ඔක්කොම අය පෙනි ඉන්දල තියනවා එ ඉන්දියන් සංගීතඥයා ඉදිරියෙ සුනිල් සාන්තයන් විතරයි මිට විරුධත්වය ප්‍රකාශ කරලා තියෙන්නෙ,එයට මුහුන නොදුන් නිසා ඔහුට SLBC එකෙ රස්සාව අහිමි වෙලා