ma mata kauru hari meka gana kiyala denawadamama mokuthma danne naane
![]()
Google+ ගැනද එහෙමත් නැත්තනම් cheats ගැනද? 
මේක ගැන කිව්වේ?Google+ ගැනද එහෙමත් නැත්තනම් cheats ගැනද?
![]()
google+ gana issellama danaganna one..
eeta passe cheats 
සරලව කියනවා නම් Google+ කියන්නේ Facebook වගේම, Google සමාගම විසින් අලුතින්ම හඳුන්වල දීපු Social Networking වෙබ් අඩවිය. අපි Facebook එකේ කරන හැම දෙයක්ම වගේ Google+ එකෙත් කරන්න පුළුවන්.google+ gana issellama danaganna one..
eeta passe cheats
![]()

එව්වා මචෝ

සරලව කියනවා නම් Google+ කියන්නේ Facebook වගේම, Google සමාගම විසින් අලුතින්ම හඳුන්වල දීපු Social Networking වෙබ් අඩවිය. අපි Facebook එකේ කරන හැම දෙයක්ම වගේ Google+ එකෙත් කරන්න පුළුවන්.
වැඩි විස්තර මේකෙන් බලන්න.
http://googleblog.blogspot.com/2011/06/introducing-google-project-real-life.html
එව්වා මචෝ![]()



thankuuuu 


eth meka tikak amarui wage allaganna kalNo worries![]()
a bit confusing 