Excel sheets help එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,650
    53,949
    113
    Colombo
    මචන්ල

    Excel sheets එකක් තියනව.ඒක අපි සෙට් එකකට mail කරනව.

    වෙන්න ඕනෙ අපි අප්ඩෙට් කරද්දි අර අපි යවපු sheets වල ඩේටත් Sync වෙලා අප්ඩේට් වෙන්න ඕනෙ.යූසර්ලට read only.

    sheets 2000 වගේ update වෙනව වෙන්නත් පුලුවන්.

    අපි mail කරන්නෙ excel sheet එක.

    Google sheets/one drive excel sheets 2000 වගේ ශෙයා කරල වැඩ කරන්න පුලුවන්ද ??

    free නම් ගොඩක් හොඳයි :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    ගූගල් ශීට් පාවිච්චි කරන්න..
    දැන් අවුරුදු පහක විතර ඉඳන් පාවිච්චි කරනව..
    ශෙයා කරගෙන පාවිච්චි කරන්න පුලුවන්. ලයිවු අප්ඩේට් වෙනව ඩිලේ නැතුව...

     
    • Like
    Reactions: netnet