YouTube SingUp

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    You tube එකේ Account එකක් හද ගන්න SingUP වෙන්න ගියාම.... SingUP වෙන්න දෙන්න ඕන අදාල Detilz දීල Singup කරාම මෙහෙම වැටෙන ව නේ...
    21mdc9c.png




    මේ ගැටලුව එන්නේ ඇයි...??? මේ ගැටලුව මග ඇරගෙන Youtube Account එකක් හද ගන්නේ කොහොමද??

    මේ ගැන දන්න කෙනෙක් ඉන්න ව නම් මේ ගැටලුව මග අර ගන්න උදව් කරන්න......
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    Machan.. Try changing your birth year.. (uba ipadune 1994 or ita passe nan, e kiyanne ubata thaama 18 nane.. So change it to 1992) :)