උච්ච වායු(නිෂ්ක්‍රීය වායූ)

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
උච්ච වායු(නිෂ්ක්‍රීය වායූ)

උච්ච වායු(නිෂ්ක්‍රීය වායූ)

properties-uses-noble-gases-1.1-800x800.jpg


උච්ච වායු යනු ආවර්තිතා වගුවේ 18 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය යි.

රසායනික මූලද්‍රව්‍ය අතරින් ඉතාම ස්ථායි මූලද්‍රව්‍ය මෙම කාණ්ඩයට අයත් වන අතර
මෙම ස්ථායිතාවයට මූලික හේතුව වන්නේ එම මූලද්‍රව්‍යන්හි අවසන් කවචයේ පිරී තිබිය
හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වී තිබීමයි.


helium :2
neon : 2, 8
argon :2, 8, 8
krypton :2, 8, 18, 8
xenon :2, 8, 18, 18, 8
radon :2, 8, 18, 32, 18, 8


මෙම හේතුව නිසා උච්ච වායුන් අන් සංයෝග සමඟ ප්‍රතික්‍රියා නොකරයි.(Xe,Kr හැර)

මෙම මූලද්‍රව්‍යන් හි ප්‍රධාන ලක්ෂණ වන්නේ
1.)විදුලිය සන්නයනය
2.)වර්ණයක් සහ ගන්ධයක් නොමැති වීම
3.)Fluoroscense

page1_1.gif


දැනට ප්‍රධාන උච්ච වායූන් 6ක් සොයාගෙන ඇති අතර ඒවා නම්
1.)හීලියම්(He)

160px-Helium_discharge_tube.jpg



2.)නියොන්(Ne)

160px-Neon_discharge_tube.jpg



3.)ආගන්(Ar)

160px-Argon_discharge_tube.jpg



4.)ක්‍රිප්ටන්(Kr)

160px-Krypton_discharge_tube.jpg



5.)සෙනොන්(Xe)

160px-Xenon_discharge_tube.jpg



6.)රේඩන්(Rn)
(Radioactive)



noble_gas_discharges.jpg



ඉතා ස්ථායි තත්ත්ව පාලනය හා ක්‍රියාත්මක කිරීම සඳහා උච්ච වායූන් ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබයි.
මෙයට හොඳම නිදසුන ලෙස විදුලි බුබුල දැක්විය හැකියි.
එහි පුරවා ඇත්තේ නයිට්‍රජන් මිශ්‍ර ආගන් වායුවයි.

zzlightbulb.jpg


blue-neon-lights.jpg



1372890067_712e3d5a32.jpg


©chk99
සියලුම හිමිකම් ඇවිරිණි
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
posted in
© :::Elakiri official CHEMISTRY thread:::
by chk99 at 2011/07/14
www.elakiri.com
11.gif
11.gif
11.gif
 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ශඃ මරු විස්තර ටික මචන් ස්තුතියි අරවා ලගදි දුන්න නිසා අව්ල... keep posting