මූණු_පොතේ_NAME_CHANGE

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මූණු පොතේ NAME CHANGE LIMIT REACHED

    සුභ දවසක් ඔක්කෝටම අද මං අද කට්ටියට කියල දෙන්න යන්නෙ පොඩි ට්‍රික් එකක් ගැන_ ඒ තමයි මූණු පොතේ ගොඩක් දෙනාට එන ගැටලුවක් කොහොමද ගින්නක් නැතුව මෙල්ල කරගන්නෙ කියන එක.. මොකද්ද බං ඔය කියන ප්‍රශ්නෙ කියල ඔයගොල්ලො දැන් අහයි..... මෙන්න මේකයි සීන් කෝන් එක මේ මෑතක ඉන්දල අපේ මූණු පොතේ User Name එක වෙනස් කිරීමේට ඇති හැකියාව මුණු පොතේ අයියල විසින් සීමා කරල තියෙනව ඉතින් මං අද කියල දෙන්නේ කොහොමද Name Change Limit Reached වෙලාවක තමන්ගේ User Name එක වෙනස් කරගන්නෙ කියලා

    මෙහෙම Message එකක් තමයි එන්නේ අපේ FB User Nameඑක වෙනස් කරගන්න ගියහම බලන්න මතකද කියලා.....

    Name Change Limit Reached__
    Sorry! You've updated your name the maximum number of times allowed and your name can't be changed again. To list another name you go by, such as a maiden name, please use the Alternate Name field below.

    fb%2Bganti%2Bnama2.jpg


    වැඩි විස්තර ඔනෙ නෑ මෙන්න විසන්දුම .....

    Spep 1) Go to your Account Setting & Change Your Name
    Step 2) Deactivate Your Account (Well not relay Deactivate it)
    Step 3) Chose for the Reason that your Account was Hacked
    Step 4) Secure your Account
    Step 5) Change Your Password
    Step 6) Check the Box & Continue
    Step 7) Now you can Change your PW
    Step 8) Then loging

     
    Last edited: