Where are the buddhists in EK I've got few questions

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
දැන් ඕබ තුමා කියනවා නේ මේ සරල දෙයක් තිබිලා සන්කීර්න වෙලා ලොකය හැදුනා කියලා

මෙහෙමයි ඕබ හිතන්න අත් ඕරලොසුවක් හැදෙන්න අවශ්ස සැම උපාන්ගයක්ම බැග් එකක්ට දාලා අවුරුදු දහස් ගනන් තිබුනත් අපි දන්නවා ඕරලොසුවක් හැදෙන්නෙ නැතිබව එවගෙ තමයි මෙ මිනිසාගෙ සිතෙහි තමයි සැම නිර්මාණයක්ම තියෙන්නෙ ඉටපසුව එය භෞතික නිර්මානයක් ලෙස අප නිර්මානය කරනවා අර අදහස් කරපු විදිහට අන්න එවාගෙ තමයි දෙවියන්වහ්න්සෙත් මේ ලොකය නිර්මානය කරා කියන්නෙත් විත්ත ශක්තිය තමයි භෞතික දෙයක් වුනෙ ඇත්තටම අපි වට පිටාවෙ මේක හැම තැනම පෙනෙන්න තියෙන දෙයක් .

දැන් ඕය වදුරන්ගෙන් ඕයාලා පැවත් එනවා කියනවා නේ නමුත් බයිබලයෙ ඉතා පැහැදිලිව සදහන් වෙනවා දෙවියන්වහන්සෙ මනුශ්සයාට තම ලොකය බාර දුන්න බව අදටත් මනුශ්සයා තම්යි උතුම් වන්නෙ නැතුව වදුරෙක්වත් එලියන් පැටියෙක්වත් නෙමෙයි මෙලොකයෙ හැම දෙයක්ම එක්කො මනුස්සයගෙ නිර්මාණ්යක් එහෙමත් නැතිනම් දෙවියන්ගෙ නිර්මාණයක්.... මිට අසු නොවන කිසිම දෙයක් මෙ ලොකයෙ නොමැත වෙන විදිහකට කියනවා නම් මනුශ්සයාගෙ නිර්මානය ද්විතිකයි, දෙවියන්ගෙ නිර්මානය තමයි ප්‍රතමික වනුයේ කිසිවකු එහෙම නැ කිව්වාට පිලිගන්න එපා අපිටත් මොලයක් කියලා දෙයක් තියෙනවා නේ හිතන්න සමහරය අය අපිට අපහස කරන්න පුලුවන් නමුත් එ අපහසයන්ට බයෙ වදුරු නියායවල් පිලිගන්න යන්න එපා. අමතක කරන්න එපා සාතන් ඇතුලු විශාල පිරිසක් ඉන්නවා මිනිසාව මුලා කරන්න

හැබැයි යම් දවසක විදාවෙන් හරි මොනයම් හො මායවකින් හරි ලොකය කෙසෙවෙතත් තව මිනිසෙකු (සර්ව සම්පුර්ණ) පරික්ශානාගාරයක හදන්න පුලුවන් වුනොත් ඕයා කියන දෙ පිලිගන්න වෙනවා එක අපි එ වෙලාවට බලමු

God bless you all !
:nerd:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    බොරු බයිලා නැ පොඩි ප්‍රශ්නයක් ඇහුවෙ පොඩ්ඩක් මෙනෙහි කරන්න :)

    Mekane Y2K bible eke mokakda thiyenne kiyala mama dannawa mamath podi kale Daham pasal giya bible eka kiyewwa. Eth mata eka methanata adala na mata dana ganna ona une Buddhist la monawada wishwasa karanne egollange adahas monawada kiyana eka. Ithin Buddhist kenek monawa hari kiyapu gaman eka allagena debate karanna mata uwamanawak na :no:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mekane Y2K bible eke mokakda thiyenne kiyala mama dannawa mamath podi kale Daham pasal giya bible eka kiyewwa. Eth mata eka methanata adala na mata dana ganna ona une Buddhist la monawada wishwasa karanne egollange adahas monawada kiyana eka. Ithin Buddhist kenek monawa hari kiyapu gaman eka allagena debate karanna mata uwamanawak na :no:

    then why do not you read "What Buddhist Believe" by Ven.Dr. K. Sri Dhammananda's book
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    OK you say that you B'live in Buddha right, ok by any chance if Buddha said "I am the creater of the world " would you b'live it? pls answer me honestly? :confused:

    If buddha had said he has created all these things then I won t believe in Buddhism man. He has not admitted anything he has done or he has a control over things. That s why I believe in him. Even he can not give us nirwana.Only thing he can do is showing the path.

    Other question is how can simple thing get so complicated even over a longer period of time :yes:

    Around 1940,there were only simple calculators.Now can you believe how far a simple calculator can goes into. It is developed to that much of complexity within short time of period. So why can not say all the things have been got so developed after millions of years.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දැන් ඕබ තුමා කියනවා නේ මේ සරල දෙයක් තිබිලා සන්කීර්න වෙලා ලොකය හැදුනා කියලා

    මෙහෙමයි ඕබ හිතන්න අත් ඕරලොසුවක් හැදෙන්න අවශ්ස සැම උපාන්ගයක්ම බැග් එකක්ට දාලා අවුරුදු දහස් ගනන් තිබුනත් අපි දන්නවා ඕරලොසුවක් හැදෙන්නෙ නැතිබව එවගෙ තමයි මෙ මිනිසාගෙ සිතෙහි තමයි සැම නිර්මාණයක්ම තියෙන්නෙ ඉටපසුව එය භෞතික නිර්මානයක් ලෙස අප නිර්මානය කරනවා අර අදහස් කරපු විදිහට අන්න එවාගෙ තමයි දෙවියන්වහ්න්සෙත් මේ ලොකය නිර්මානය කරා කියන්නෙත් විත්ත ශක්තිය තමයි භෞතික දෙයක් වුනෙ ඇත්තටම අපි වට පිටාවෙ මේක හැම තැනම පෙනෙන්න තියෙන දෙයක් .

    දැන් ඕය වදුරන්ගෙන් ඕයාලා පැවත් එනවා කියනවා නේ නමුත් බයිබලයෙ ඉතා පැහැදිලිව සදහන් වෙනවා දෙවියන්වහන්සෙ මනුශ්සයාට තම ලොකය බාර දුන්න බව අදටත් මනුශ්සයා තම්යි උතුම් වන්නෙ නැතුව වදුරෙක්වත් එලියන් පැටියෙක්වත් නෙමෙයි මෙලොකයෙ හැම දෙයක්ම එක්කො මනුස්සයගෙ නිර්මාණ්යක් එහෙමත් නැතිනම් දෙවියන්ගෙ නිර්මාණයක්.... මිට අසු නොවන කිසිම දෙයක් මෙ ලොකයෙ නොමැත වෙන විදිහකට කියනවා නම් මනුශ්සයාගෙ නිර්මානය ද්විතිකයි, දෙවියන්ගෙ නිර්මානය තමයි ප්‍රතමික වනුයේ කිසිවකු එහෙම නැ කිව්වාට පිලිගන්න එපා අපිටත් මොලයක් කියලා දෙයක් තියෙනවා නේ හිතන්න සමහරය අය අපිට අපහස කරන්න පුලුවන් නමුත් එ අපහසයන්ට බයෙ වදුරු නියායවල් පිලිගන්න යන්න එපා. අමතක කරන්න එපා සාතන් ඇතුලු විශාල පිරිසක් ඉන්නවා මිනිසාව මුලා කරන්න

    හැබැයි යම් දවසක විදාවෙන් හරි මොනයම් හො මායවකින් හරි ලොකය කෙසෙවෙතත් තව මිනිසෙකු (සර්ව සම්පුර්ණ) පරික්ශානාගාරයක හදන්න පුලුවන් වුනොත් ඕයා කියන දෙ පිලිගන්න වෙනවා එක අපි එ වෙලාවට බලමු

    God bless you all !
    :nerd:

    I told that I had thought that way right.Now I don t believe in these are programmed by someone concept.
    A simple question.

    එතකොට දෙවියන් වහන්සේ හැදුනෙ කොහොමද.දෙවියන් වහන්සෙ ඉබෙ පහල උනාද.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    (3) The Eternal Something is not a machine, controlled or programmed by any force outside Itself. And the Eternal Something will not produce out of necessity, since It has no needs. Therefore, if It produces Something Else, It must decide to do so.

    I see a serious flow here. Why would it decide to do so? Things can be produced created, simply if the right conditions for creation is there. There's no logic in this argument here. Rest of the points I can agree to some extent.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    (1) Absolutely Nothing never existed. If it had, there would still be Absolutely Nothing now. But Something Else exists. You, for example.

    So even you agree that somethings must have always existed, something can always exist. So why is it hard to believe Energy always existed?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    I think,
    Ela eluwa 120 uththara denne eyaata hithena de.. Thripitakaye thiyena de newei..
    But, mamanam uththara dunne mata hithena de newei,
    Man uththara dunne thripitakaya thula thiyena de... Ekiyanne budda deshanaawa.
    Hamogema adahas ekathu karaganna, eth budda deshanawath ekka ewa patalawa gannepa.
    Nathnam passe hithei buduhaamuruwo eka eka ewa kiyalai kiyala..

    Bududahama gàna hoyanna tikak amarui, mokada ada kaale hamuduruwaruth boru kiyanawa.
    Samahara hamuduruwo thamange mathayan thamai kiyanne.

    Samahara hamuduruwaru pawaa kiyala tibuna "aathme (soul) ahase paawewee thiyanawa" kiyala. Ewa amuulika boru. Ehema ewa thripitakaye nà.
    Enisa budu dahama study karanawanam godak parissam wenna wenawa. Mokada godak prasidda hamuduruwaru thamai wàdiyen boru kiyanne..

    Thanks machan. Eluwa kiyanna atte ehenam mans ta hithena de wenna athi eth mata ona une buddhistla hatiyata monawada oya gollo wishwasa kanne kiyala balanna :yes: thanks for the reply machan :)
    yes machan...what I state is my view...not what Buddhism says...and I clearly indicate that by using the phrase "as a physicalist"
    Sorry Navod ayya..I did not want to confuse you...:sorry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    DO you ever think scientist can build a robots or some sort of robots with 100% similar to Humans someday?

    What about scientist finds a way to copy you brain? ha? Just like coping a Computer Hard disk?

    If all thoughts / feelings are just brain events I hope scientist can eliminate those electronic mechanism (particular brain events which cause bad feelings) which cause suffering to the human being... wow

    If they can do this means all religions become false in one way or another
    Since I am a Christian believer I do believe God has put something immaterial which get effected by the material Body until you die

    But I respect to your ideas
    Sir, I respect your ideas too.:)
    but seriously, you are begging the question