Tour Of Gampola (Video Program) ~ Team ElaKiri Traveler

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Oho Macho Niyamai NIyamai
    Maxza Aluth Athdekeemak
    Me Wage Visual Balanna Puluwan Widiye Wedak Karanne Ubala Thamai Ekenma Maxza Kiwwa
    Me Wede Digatama Karagena Yanna Lankawa Wateth Loke Wateth Yanna Lebewa Thawa Thawath
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    banda wadak karoth elazzzzzzzzzzzz:P
    passe hemita balanna one:)


    Oho Macho Niyamai NIyamai
    Maxza Aluth Athdekeemak
    Me Wage Visual Balanna Puluwan Widiye Wedak Karanne Ubala Thamai Ekenma Maxza Kiwwa
    Me Wede Digatama Karagena Yanna Lankawa Wateth Loke Wateth Yanna Lebewa Thawa Thawath


    ela ela...ohoma yan elakiri travelers...:D


    dan baluwe. maxxa.



    Thankz Kastiya :D



    mamath gampola :)


    :D mama Gampolata tikak meha
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    last month wage giye mata mathak widhata...video eka hadanna tikak kal giya..video ekak hadanwa kiyanneth lesi nane...
    යාලුවා ඊලග පාර වොයිස් රෙකොඩර් එකක් භාවිතා කරමු:) නැත්නම් කියන සමහර විස්තර හරියට ඇහෙන්නෙ නැ, කැමරාව කිට්ටුවම ඉදන් කතාකරන්න වෙන්නෙත් (හුලග තමයි ලොකුම හතුරා) බංඩා අන්තිමට ඔය දෙක පුට්ටු කරයි වැඩෙ දැනටත් වඩා සාර්තක වෙයි
    :rofl::P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියන්න දෙයක් නෑ සුපිරිම තමයි.:D
    නියමයි මචන්...
    කඩියෝ නරකද ටීවී චැනල් එකක ජොබ් එකක් බැලුවොත්:rolleyes:සිරාවට කියන්නෙ :yes::yes: ජෑස්ගෙ එඩිටින් හැමදාම එල.
    දිලුමගෙ දැගලිල්ල පොඩ්ඩක් වැඩි:angry:
    චාමිකයත් එහෙන් මෙහෙන් එබෙනවා:rofl:
    පෙරා ඇඩ් එක දාගත්තේ කීයක් දීලද :P