niyama wedak machan
ko behath
godak watina wedak machan....bohoma sthuthiy...
පිං අතේ වැඩක්. දිගටම යමු!
ela ela macho




2. වදකහ, සිධ්ධිගුරු , සමව ගෙන තනකිරෙන් ගලගා නළලේ අලේප කරනු
3. වේලිච්ච කහ කැල්ලක් පොල්තෙල් පානෙන් පුලුස්සා එහි දුම් කිහිප වරක් නාසයට උරනු
![]()
සුපිරිවිකි වෙදමහතාගේ සුපිරි වැඩක් අහ්හ් එල එල ....රෙප් ++

අපේ සීයාගේ අවුරුදු 100ක් විතර පරණ පොතක් හම්බ උනමෙන්න මූ වෙදකන් කරන්න පටන් අරන්![]()
