EK_වෙද_ගෙදර

sithara_sith

Member
Nov 22, 2010
34
2
0
2. වදකහ, සිධ්ධිගුරු , සමව ගෙන තනකිරෙන් ගලගා නළලේ අලේප කරනු
3. වේලිච්ච කහ කැල්ලක් පොල්තෙල් පානෙන් පුලුස්සා එහි දුම් කිහිප වරක් නාසයට උරනු

:angry::angry::angry:
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2. වදකහ, සිධ්ධිගුරු , සමව ගෙන තනකිරෙන් ගලගා නළලේ අලේප කරනු
    3. වේලිච්ච කහ කැල්ලක් පොල්තෙල් පානෙන් පුලුස්සා එහි දුම් කිහිප වරක් නාසයට උරනු

    :angry::angry::angry:

    ඇයි දන්නේ නැද්ද බිලත් නැද්ද තනකිරි ඒවා හොද බෙහෙතක් ආයුර්වේදයේ පාවිච්චි කරන
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    සුපිරිවිකි වෙදමහතාගේ සුපිරි වැඩක් අහ්හ් එල එල ....:):):):):):) රෙප් ++
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පිනසට
    තිප්පිලි මුල් , කලාදුරු අල , දේවදාර , ඉඟුරු කලන් 03 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ තිප්පිලි කුඩු, සිනි දමා දවසට දෙවරක් බොනු
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාසයෙන් ලේ යනවට
    මුද්දරප්පලම් , වැලමි , දෙළුම් මල් , සමව ගෙන ඇල්දියෙන් අඹරා ඉස්ම මිරිකා ඉන් බින්දු හයක් ගෙන නාසයට නස්න කරනු