මචන්ලා මගේ වින් සෙවන් තියෙන්නේ.සර්විස් පැක් 1 එක.මේක ඔන් කල වෙලේ ඉදන් cmd.exe එක රන් වෙනවනේ.ඒ මදිවට ඒක 80ක් විතර සීපීයූ යූස් කරනවා.තව bump.exe කියලා එකකුත් රන් වෙනවා.ඒක හයිඩ් වෙවී තමයි රන් වෙන්නේ.මගේ වෛරස් ගාඩ් එක අවීරා තියෙන්නේ.ෆුල් ස්කෑන් කලත් මොකුත් නෑ.මොකක්ද මේ සීන් එක?ප්රොසෙස් එක එන්ඩ් කලාම නෝර්මල් වෙනවා.කාටහරි අයිඩියා එකක් තියෙනවද?








