හෙල්ප් එකක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්ලා මගේ වින් සෙවන් තියෙන්නේ.සර්විස් පැක් 1 එක.මේක ඔන් කල වෙලේ ඉදන් cmd.exe එක රන් වෙනවනේ.ඒ මදිවට ඒක 80ක් විතර සීපීයූ යූස් කරනවා.තව bump.exe කියලා එකකුත් රන් වෙනවා.ඒක හයිඩ් වෙවී තමයි රන් වෙන්නේ.මගේ වෛරස් ගාඩ් එක අවීරා තියෙන්නේ.ෆුල් ස්කෑන් කලත් මොකුත් නෑ.මොකක්ද මේ සීන් එක?ප්‍රොසෙස් එක එන්ඩ් කලාම නෝර්මල් වෙනවා.කාටහරි අයිඩියා එකක් තියෙනවද?:(:(:(:(

    capturehmh.jpg
     
    Jul 15, 2011
    30
    2
    0
    මම උබට උදව්වක් දෙන්නයි හදන්නේ ඕක මගේ වැඩක් බන් ..උබ මට උදව් කරපු පොරක් මම ජරා වැඩ කරන්නේ නෑ උබට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුලින් නෝර්ටන් 36-0 එක ඩවුන්ලෝඩ් කරලා එක සී.ඩී. එකකට රයිට් කරන්න.පස්සේ කම්පියුටර් එක ෆෝර්මැට් කරන්න.ඊට පස්සේ කිසිම හාඩ් ඩිස්ක් එකක්වත් ඔපන් කරන්න එපා.කිසිම පාටිශන් එකක් ඔපන් කරන්න එපා ෆෝර්මැට් කරලා ඉවර වෙලා.වින්ඩොව්ස් දාලා නෝර්ටන් එක සී.ඩී. එකෙන් ඉන්ස්ටෝල් කරලා අප්ඩේට් කරන්න.ඊට පස්සේ මැශින් එක ස්කැන් කරන්න.ස්කැන් කරලා වයිරස් ටික අයින් කරනකම් කිසිම පාටිශන් එකක් ඔපන් කරන්න එපා.

    ඕක කරන්න කලින් සිස්ටම් රීස්ටෝර් එකක් දාන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝර්මැට් කරලා මම කිව්ව එක කරන්න කලින් සිස්ටම් රීස්ටොර් කරන්න.රිස්ටෝර් කරන්න කලින් තමන්ගේ වැදගත් ෆයිල්ස් මොකෙකට හරි කොපි කරලා තියා ගන්න.