Geeth පූසාගේ Android

tintin123

Moderator
Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    To all:
    Kattiya randu nethuwa thread eke topic ekata adalawa weda karanna, katha karanna.
    Nikan randu athi karaganna epa.

    @kalhara.rokz
    Machan oya photoshop image eka hema thenama post karana eka nawattanna. Nettam Warn karanna wenawa mata. Jokes kalata kamak naha ewa limit ekakata thiyaganna. Aye kiyanne na. :)

    /Mod
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    0001-cbc6.gif

    Uba 60000 th gahala ne.

    :D:D:D

    congrats_balloon-2310.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිනිහෙක් උනාම මල් වගේ හැදෙන්නෙ නැතුව පොඩ්ඩක් බයිට් වෙන්නත් ඕනේ:P අඩන්නෙ නැතුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ:P

    මාතෘකාවට අනුව කතා කලොත් : කොන්ග්‍රැජුලේශන් පූසා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිනිහෙක් උනාම මල් වගේ හැදෙන්නෙ නැතුව පොඩ්ඩක් බයිට් වෙන්නත් ඕනේ:P අඩන්නෙ නැතුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ:P

    මාතෘකාවට අනුව කතා කලොත් : කොන්ග්‍රැජුලේශන් පූසා :lol:
    :rolleyes::rolleyes::rofl::rofl::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    actually i reported that fake PM thing :D ignored it ones twice , but this is too much :D
    many ppl think that i send this to him :rolleyes: but its just a photoshop work (nicely done :D )
    mata eka ekata kiyala thread dawaganna kisi one kamak na mata one tharan yaluwo innawa unta one nam dawi nathnam nikan idiwi mata pan da :rolleyes:

    at lest admire that guys talented to do such a good work :lol: now now poo stop crying cus everyone knows the pm thing is just for fun :rofl: අපෝ බන් උබ පුසී කෙනෙක්ම තමයි :dull: පොඩ්ඩක් බයිට්වෙලා කොල්ලක් වගේ හැදියන් පූ මගේ අතීසාර මිත්‍රසේනයො :love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මිනිහෙක් උනාම මල් වගේ හැදෙන්නෙ නැතුව පොඩ්ඩක් බයිට් වෙන්නත් ඕනේ:P අඩන්නෙ නැතුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ:P

    මාතෘකාවට අනුව කතා කලොත් : කොන්ග්‍රැජුලේශන් පූසා :lol:
    තැන්කූ දෙවනි වතාවට

    :P නෑ බන් අර පොටෝශොප් එඩිට් කේස් එක පොඩ්ඩක් දුරදිග ගියා ඌ මගෙ හැම ත්‍රෙඩ් එකේම ඒක දාලනෙ :rolleyes: කට්ටිය මගෙන් අහනව ඇත්තටම එහෙම යැවිවද කියල :rofl:
    මම ටින්ටින් ට කිව්වෙ ඒ ටික අයින් කරන්න කියල :D එච්චරයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන්කූ දෙවනි වතාවට

    :P නෑ බන් අර පොටෝශොප් එඩිට් කේස් එක පොඩ්ඩක් දුරදිග ගියා ඌ මගෙ හැම ත්‍රෙඩ් එකේම ඒක දාලනෙ :rolleyes: කට්ටිය මගෙන් අහනව ඇත්තටම එහෙම යැවිවද කියල :rofl:
    මම ටින්ටින් ට කිව්වෙ ඒ ටික අයින් කරන්න කියල :D එච්චරයි.

    ආ.. ඒක බොරු එකක්ද ? :baffled:
    ඒක පටන් ගත්තෙ අර හොරකමේ යන කොටස් වෙළදපොල කාරයා ‍නේද ? :rolleyes: :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    at lest admire that guys talented to do such a good work :lol: now now poo stop crying cus everyone knows the pm thing is just for fun :rofl: අපෝ බන් උබ පුසී කෙනෙක්ම තමයි :dull: පොඩ්ඩක් බයිට්වෙලා කොල්ලක් වගේ හැදියන් පූ මගේ අතීසාර මිත්‍රසේනයො :love:
    i just said him to remove those images ban :rofl:
    i told him not to warn karhara :dull:

    උඹ දාපු එක නම් ජෝක් බව තේරෙනව බන්
    me thread eke nam kamak na u hama ekema dalane :rolleyes:
    අපිට ජෝක් කියල තේරුනාව මගෙන් ගොඩක් අය ඇහුව උඹ සිරාවට යැව්වද කියල :rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    i just said him to remove those images ban :rofl:
    i told him not to warn karhara :dull:

    උඹ දාපු එක නම් ජෝක් බව තේරෙනව බන්
    me thread eke nam kamak na u hama ekema dalane :rolleyes:
    අපිට ජෝක් කියල තේරුනාව මගෙන් ගොඩක් අය ඇහුව උඹ සිරාවට යැව්වද කියල :rolleyes:

    :lol::lol::lol: උඹටත් වැටෙන බකට් :lol::lol: ඔය අහපු උන්ට කියපන් උංගෙ වැඩක් බලාගන්න කියල :lol: