ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති

ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති
ඒක හරි බන්...
ඒ කියන්නේ දැන් කල වයස හරි ... හැමදාම ඔහොම ඉදලා බෑනේ..ඒකයි අප්පච්චි එහෙම කරන්නේ..ඒ ඔයාට අප්පච්චි තියන ආදරේට මිසක්, එපා වීමකට නෙවේ..
ස්තූතියි යාලු උපදෙස් වලට..Patta macho..
keep it up!

ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති
ස්තූතියි යාලු උපදෙස් වලට.. බමප්

හරිම ලස්සනයි REP+

ලස්සනයි...
තාත්තා කියන එකත් ඇත්තනේ ආන්ටි....
ආන්ටි....
මං දාදීමා 

hee hee hee

මොකද බොල හිනාවෙන්නේ?![]()

harima sanwediy nangi...godak lassanata liyala thiyenawa...kiyanna hadana de hondata denena widiyata wachana pawichchi karalath thiyenawa...digatama liyanna...![]()

මේක සැබෑ අත් දැකීමක් නම්,අපූරුවට කෙටියෙන් මෙවන් අවස්ථාවක්දී හිතේ නැගේන සිතුවිලි ගෙනල්ලා තියෙනවා කිව්වොත් හරි......ඒත්,ඇත්ත නියමිත කාලෙදි තමන්ට සෙනෙහස දක්වන පියා,තවත් සෙනෙහසක් සොයා දෙන්නේ.........තමන්ගේ දුව එපා වී නොව ඒ ආදරයට තවත් පියවරක් ඉදිරියට ගෙනයන්න සවිමත් අත්තිවාරමක් ගොඩනගන්න කියලයි ............

උපරිමයි Petsha ඇත්තටම හිතට වැදුන නිර්මාණයක්![]()

petshata tharaha giyama muna del wenawane
![]()