. . . . අප්පච්චී?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඒ කියන්නේ දැන් කල වයස හරි ... හැමදාම ඔහොම ඉදලා බෑනේ..ඒකයි අප්පච්චි එහෙම කරන්නේ..ඒ ඔයාට අප්පච්චි තියන ආදරේට මිසක්, එපා වීමකට නෙවේ..
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති
    :yes::yes::yes::yes::yes::yes:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති
    :) ඒක හරි බන්...
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ කියන්නේ දැන් කල වයස හරි ... හැමදාම ඔහොම ඉදලා බෑනේ..ඒකයි අප්පච්චි එහෙම කරන්නේ..ඒ ඔයාට අප්පච්චි තියන ආදරේට මිසක්, එපා වීමකට නෙවේ..

    :) ස්තූතියි යාලු උපදෙස් වලට..

    Patta macho..
    keep it up!

    Thnkz frnd..:)

    ජීවිතයට දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් හරියටම හරි. අපිට වඩා එයාල මේ ලෝකෙ ජීවත් උන කාලෙ වැඩියි. අප්පච්චි කියනවනම්, මේ හොඳම ඒ දේ සඳහා සුදුසුම කාලෙ වෙන්නැති

    :) ස්තූතියි යාලු උපදෙස් වලට..

    බමප්
    :)

    :):)

    හරිම ලස්සනයි REP+

    ස්තුතියි යාලු....:)

    :D ලස්සනයි...
    :P තාත්තා කියන එකත් ඇත්තනේ ආන්ටි....

    :oo: ආන්ටි....:angry: මං දාදීමා :frown:

    :-)lol:)

    hee hee hee

    :dull:

    මොකද බොල හිනාවෙන්නේ?:frown:

    :baffled:
    sSc_boxedin.gif

    :rolleyes:

    harima sanwediy nangi...godak lassanata liyala thiyenawa...kiyanna hadana de hondata denena widiyata wachana pawichchi karalath thiyenawa...digatama liyanna...:D

    ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට..:)
     
    මේක සැබෑ අත් දැකීමක් නම්,අපූරුවට කෙටියෙන් මෙවන් අවස්ථාවක්දී හිතේ නැගේන සිතුවිලි ගෙනල්ලා තියෙනවා කිව්වොත් හරි......ඒත්,ඇත්ත නියමිත කාලෙදි තමන්ට සෙනෙහස දක්වන පියා,තවත් සෙනෙහසක් සොයා දෙන්නේ.........තමන්ගේ දුව එපා වී නොව ඒ ආදරයට තවත් පියවරක් ඉදිරියට ගෙනයන්න සවිමත් අත්තිවාරමක් ගොඩනගන්න කියලයි ............
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මේක සැබෑ අත් දැකීමක් නම්,අපූරුවට කෙටියෙන් මෙවන් අවස්ථාවක්දී හිතේ නැගේන සිතුවිලි ගෙනල්ලා තියෙනවා කිව්වොත් හරි......ඒත්,ඇත්ත නියමිත කාලෙදි තමන්ට සෙනෙහස දක්වන පියා,තවත් සෙනෙහසක් සොයා දෙන්නේ.........තමන්ගේ දුව එපා වී නොව ඒ ආදරයට තවත් පියවරක් ඉදිරියට ගෙනයන්න සවිමත් අත්තිවාරමක් ගොඩනගන්න කියලයි ............

    ගොඩාක් ස්තූතියි අදහස් බෙදාගත්තට යාලු.....
    :):)