මේ සිංහල අපගේ රටයි...

Nov 24, 2008
14,813
575
0
78
ඇයි මේ ත්‍රෙඩ් එකට එච්චර ආස? :lol::lol: මේකත් චැට් ත්‍රෙඩ් එකක් වෙලාද? :lol:
:( ඊයේ එන්න බැරි උනා එලකිරි. අද උදේ ආවහම හොරා-තීෆ් කාරයා කිව්වා මාර ෆන් එකක් ගත්තයි කියල :S:lol:
මට ඒක මිස් උනා:lol::baffled:
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
අද ෆන් දෙන දෙන්නම නෑ නෙ.. ඒ නිසා මේ පැත්ත සද්ද නෑ.. මට දුක මේ ත්‍රෙඩ් එක දාපු සහොදරය ගැන.. දැන් මේක වෙනම සිද්දියක් වෙලා.. :oo::oo:
 

Aneethawow

Member
Jul 17, 2011
3
0
0
@ Kasp, A lil too passionate, dont yu think? quit wit all the hearts... And the overrated praises.. That way u'd be believable.
 

Aneethawow

Member
Jul 17, 2011
3
0
0
AMERICA = AMERICANS
AUSTRALIA = AUSTRALIANS
ENGLAND = ENGLISH
JAPAN = JAPANESE
CHINA = CHINESE

BUT HOW COME SRI LANKA = NOT SRI LANKAN .?

MAGEY UNI APPLICATION EKEY NATIONALITY EKA SINHALSE KIYALA DAMMA ACCIDENTLY, THEY ARE ASKING WHAT IS SINHALESE, FINALLY REALIZED, IT SHOULD BE SRI LANKAN.

ANYONE FIGURED OUT NATIONALITY IN YOUR "PASSPORT"? ITS SRI LANKAN.

WHO THINKS BARAC OBAMA IS KENYA? HE IS AMERICAN.
SINGAPORE PRESIDENT WAS INDIAN(USED TO BE) "Sellapan Ramanathan" , ONCE HE GOT CITIZENSHIP HE BECAME SINGAPORIAN . NOW HE RULES COUNTRY.


SINHALESE KIYANA WACHANAYA, THAMANGE OLUWE TIYENA DEYAK PAMANAI, IF YOU KEEP THINKING THAT,IT CURSES U, ARE NOT ABLE TO MOVE WITH THE WORLD.
JATHIYA MEANS THAMAN IPADUNA RATA.


LIKE SRI LANKA, THERE IS ONLY 2% OF PEOPLE IN THE WORLD THINKING LIKE THAT. (BUT ALL OF THOSE COUNTRIES ARE UNDEVELOPED)

IF YOU OPEN YOUR EYES AND LOOK AT OTHER COUNTRIES, THERE ARE 100'S OF NATIONALITIES LIVING IN COUNTRIES ( CANADA 60% ARE CHINESE ) HOW DEVELOPED ARE THEY? WHY NO ANY FIGHTS BETWEEN THEM? THEY THINK GLOBALLY.


IF WE HAVE ANY RACISM IN OUR MINDS , IT CURSES US. THATS WHY BUDDHA ALSO HAS SAID THAT.

MAMA BUDDHISM FOLLOW KARANA KENEK, BORN IN SRI LANKA, SO IM SRI LANKAN, I HAVE LOTS OF FRIENDS ORIGINALLY FROM OTHER COUNTRIES, BUT THEY ARE ALSO SRI LANKANS, THEIR RELIGIONS COULD BE DIFFERENT.


THINK GLOBALLY, ACT GLOBALLY.
SUBA DAWASAK.

Well said Boyfriend ;) :love: Ethnic equality needs to be instilled in our people.. We could only wish for change of hearts and understanding, its only a matter of time till they all realize. Till then, do what you do best, spread the word :love:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද ෆන් දෙන දෙන්නම නෑ නෙ.. ඒ නිසා මේ පැත්ත සද්ද නෑ.. මට දුක මේ ත්‍රෙඩ් එක දාපු සහොදරය ගැන.. දැන් මේක වෙනම සිද්දියක් වෙලා.. :oo::oo:
    ඔයා ෆන් ගන්නද එන්නේ?
    අරයලගෙන්?:P:P
     

    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    රටක අයතිය ජාතියකට හිමි වන්නේ ඒ රටේ අනන්‍යතාවය ,සංස්කෘතිය ගොඩ නැගු ජන කොටටසයටයි....අනාදිමත් කාලයක සිට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළ මේ සිංහල අපගේ රටයි !!
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මෙක තමයි මම දන්න ඈත්ත
    අද දෙශපලනය කරන සින්හල් එක්කෙක්වත් කටක් ඈරල කියන්නෙ නෑ තමන් සින්හල කියලා,
    එහෙම කිව්වොත් ඌව ජාතිවාදියා කියලා හන්වඩු ගහන්න බලගෙන ඉන්නෙ,
    ඒ වුනාට මුස්ලීම්,දෙමල මන්ත්‍රිලා තමන්ගෙ ජාතිය වෙනුවෙන් වෑඩ කරනකොට උන් ජාතිවදියො නෙමේ,
    ඉස්සරහට සින්හල කියල ජාතියක් නෑති වෙන එක 100% මට විශ්වාසයි,
    අද සින්හල පවුලකින් එක ලමයෙක් බිහි වෙනකොට මුස්ලිම් පවුලකින් ලමයි 4ක් බිහි වෙනවා ලන්කාවේ,

    අපේ දෙශ පාලුවොත් කරන තරමක් කරන්නේ වෙනත් ජාතින්ට තමයි,

    අපි මහ ජාතිය හෑටියට අපිට අපි ලන්කවෙන් ගන්න වාහනයක අපිටම කියලා දෙයක් තිබ්බ ඒ නම්බර් ප්ලෙට් එකේ "ශ්‍රි" කියන එක එකත් ජාතිවදය කියල අයින් කරල මුන් දෑම්මා ඉරක්.

    තව කියනවනම් ගොඩක් දෙවල් තියෙනවා
    මම ඈත්ත කියන්න බය වෙන්නේ නෑ
    මම මෙවා දාන්නෙ උම්බලගෙන් රෙප් වත් රිප්ල්යි වත් බාලපොරොත්තුවෙන් නෙමේ,
    බනින එකෙක් බෑනපියව් මට ප්‍රශ්නයක් නෑ,බෑන් කරන්න ඔන්නම් එකත් කරපියව්
    මම ඉපදුනෙත් සින්හලයෙක් විදියට ජීවත් වෙන්නෙත් සින්හලයෙක් විදියට,මෑරෙන්නෙත් සින්හලයෙන් විදියට


    :) ලෙසට කිව්වා...

     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    රටක අයතිය ජාතියකට හිමි වන්නේ ඒ රටේ අනන්‍යතාවය ,සංස්කෘතිය ගොඩ නැගු ජන කොටටසයටයි....අනාදිමත් කාලයක සිට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කළ මේ සිංහල අපගේ රටයි !!


    හොඳ අදහසක්...