Elakiri Problem Please help{Attention All}

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ow Bro............Update da Danne naha:)

:sorry: සිරාවටම මචෝ, එක ත්‍රේඩ් එකකට රිප්ලයි දාල තව එකකට දාන්න නම් ලොග් වෙන්න ඕන. :no: ලෝක ප්‍රශ්ණයක්. :dull: සිරාවටම මට විකාරෙ වගේ. :D බලමු බලමු, :yes: මොකක් හරි හේතුවක් නැතෑ. :) සමහරවිට හරි යයි ටිකක් වෙලා යද්දි.
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
රෝප්;10653303 said:
මේකයි මචන් උඹ ගොඩවෙලාවක් මුකුත් නොකර ලොග්වෙලා නිකන්ම තියෙන්න ඇරියම සයිට් එක යූස් නොකර නිකන්ම ලොගවුට් වෙනවා නියමිත විනාඩි ගාණක කාලයක් තියෙන්නේ ඒ ඉනැක්ටිවිටි එක නිසා ලොගවුට්වෙන්න :) ඇඩ්මින්ගෙන් අහන්නකෝ.. :):)

remember me kiyana box eka check karala nati wunama matath oya case eka awa ban..
ita passe check karama wade goda...
 
Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :sorry: සිරාවටම මචෝ, එක ත්‍රේඩ් එකකට රිප්ලයි දාල තව එකකට දාන්න නම් ලොග් වෙන්න ඕන. :no: ලෝක ප්‍රශ්ණයක්. :dull: සිරාවටම මට විකාරෙ වගේ. :D බලමු බලමු, :yes: මොකක් හරි හේතුවක් නැතෑ. :) සමහරවිට හරි යයි ටිකක් වෙලා යද්දි.

    ow Bro Saren Sare Log Wenna Wenawa.....:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ගොඩක් වෙලා Idle උනොත් එහෙම වෙනවා .
    Thread View කරනකොට Cookie එකෙ ලියනවා Last Active Time එක & Login එක Valid Period(date & time) එක ..
    Valid Period Time Expire වෙන්න කලින් Thread View කරෙ නැත්තම් ඔහොම වෙනවා :yes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගොඩක් වෙලා Idle උනොත් එහෙම වෙනවා .
    Thread View කරනකොට Cookie එකෙ ලියනවා Last Active Time එක & Login එක Valid Period(date & time) එක ..
    Valid Period Time Expire වෙන්න කලින් Thread View කරෙ නැත්තම් ඔහොම වෙනවා :yes:

    Machan Ada Udenam Me Case 1ka Mata Awe naha.......:no::no: Evening Idala Thamai Awla:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ප්‍රශ්නය මටත් ආවා අද වගේම වෙන දවස් වලදි වුනත්..
    ඒත් ඒ ප්‍රශ්නයක තියෙන්නේ ටික වේලාවකට විතරයි..
    මම මුලදි හිතුවේ ෆයර් ෆොක්ස් එකේ මොනවා හරි ලේඩක් කියලා..
    ඒත් දැනුයි තේරුම් ගියේ..
    ඒත් බලාගෙන යද්දි මේ ප්‍රශ්නය හැමෝටම වේලා වගේ..