Urgent Help Need For Me

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Windows help

    Guysla loku udawwak one!:yes:

    Guysla mage lap 1ke install karala thiyanne Windows 7 32bit.Ada hawasa idala Windows Desktop 1kata giyama freeze wela thiyanawa godak wela:(

    Desktop icons display wenawa,Windows Gadgets open wenneth naha & mouse cursor 1ka move karanna puluwan but icons click kalata open wenne naha.Ara loading circle 1ka menna meka.....

    winvista_cursor.gif


    display wewi thiyanawa witharai.
    meh danuth godak wela freeze wela thibila thamai log wenna puluwan une:sorry:

    So mekata mokakhari solution 1kak thiyawada?

    Please Help me guys..........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකක් හරි startup program එකක් run වෙන්න හදනව ඇති..
    RUN ගිහින් msconfig ගහල startup ගිහිං බලන්න මොකක් හරි අලුත් program එකක් තියනවද කියල දන්නෙ නැති..

    safe mode වලින් ගිහින් බලන්න.. අවුලක් නැද්ද කියල..
     
    • Like
    Reactions: Wolverine GTR

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩෙටා ටිකහ් බැකප් කරගෙන ෆොර්මැට් පාරක් දාගනින්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    උඹේ හාඩ් ඩිස්ක් usage පුළුවන් නම් බලපන්......හැම වෙලේම 100% නම් hdd ටෙස්ට් එකක් කරලා බලපන් හාඩ් එක අවසන් ගමන් යනවා වෙන්න පුළුවන් :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    start -> event viewer -> custom views -> administrative events -> right click -> save all event -> xml විදියට save කරලා මට file එක PM කරන්න, මම ලෙඩේ කියන්නම්.
    මෙතන දාන්න එපා, මට PM කරන්න.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    මොකක් හරි startup program එකක් run වෙන්න හදනව ඇති..
    RUN ගිහින් msconfig ගහල startup ගිහිං බලන්න මොකක් හරි අලුත් program එකක් තියනවද කියල දන්නෙ නැති..

    safe mode වලින් ගිහින් බලන්න.. අවුලක් නැද්ද කියල..
    Bro ara issue 1ka thiyana welawata neda balanna one.Dan balala wadak naha neda.