කොන්ද පන තියෙන, බෙන්ස් රථ වලට දේශපාලන අමනයන්ට කඩේ නොයන "එක හාමුදුරු නමක්" තවමත් අපේ ලංකාවේ ඉතුරුවෙලා ඉන්න බව දැකීම ඉමහත් සතුටක් ....!!!
))) .....
මේ විදියට හැම හාමුදුරු නමක්ම හැසිරුනානම් අද රටේ ගොඩක් ප්රශ්න නැහැ .......
එත්, ඇත්ත ඇති සැටියෙන් දැන දැනත්, දැක දැකත්, හරි වැරැද්ද දන දැනත්, භෞතික සම්පත් වලට සහ පදවි තානාන්තර වලට ඇති ගිජු කම නිසා අපේ බහුතරයක් හාමුදුරුවරු හරි දේ කරන්නේ නැහැ. ඒක මහා අපරාදයක්..... 


මෙය උපුටා ගැනීමක් පමණි.
MACHAN, MEKE INNA(ELAKIRI EKE INNA) SAMAHARA AYATA ME WAGE HAMUDURUWARUNGE VATINAKAMA THERUM GANNA THARAM SHAKTHIYAK...HAKIYAWAK..... NAHA....
EKA EKA "LABEL" GAHALA WIWECHANAYA KARANAWA.......OWA GANAN GANNA EPA.........KAWADA HO THERUM YAI.....
HABAI EHAKOTA LANKAWATA MONWA WEWIDA DANNE NAHA........... OYA DESHAPREMEE KAYANA AYAGE WADA GENA ISSARAHATA BALAMU..........MONAWADA KARANNE KIYALA......
anyway........Good Post....
Mokada me wage avicharasheeli kalayaka, umbata me wage post ekak danna kondak thibeema gana mama sathutu wenawa.....
Sri Lanka; UNP; JVP kannadi walin balana ayata me dewal wala watinakamak naha............