Ven. Dambara Amila thero speech

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    කොන්ද පන තියෙන, බෙන්ස් රථ වලට දේශපාලන අමනයන්ට කඩේ නොයන "එක හාමුදුරු නමක්" තවමත් අපේ ලංකාවේ ඉතුරුවෙලා ඉන්න බව දැකීම ඉමහත් සතුටක් ....!!! :)))) .....

    මේ විදියට හැම හාමුදුරු නමක්ම හැසිරුනානම් අද රටේ ගොඩක් ප්‍රශ්න නැහැ .......
    එත්, ඇත්ත ඇති සැටියෙන් දැන දැනත්, දැක දැකත්, හරි වැරැද්ද දන දැනත්, භෞතික සම්පත් වලට සහ පදවි තානාන්තර වලට ඇති ගිජු කම නිසා අපේ බහුතරයක් හාමුදුරුවරු හරි දේ කරන්නේ නැහැ. ඒක මහා අපරාදයක්..... :(:(:(

    මෙය උපුටා ගැනීමක් පමණි.
    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බෙන්ස් වලට කඩේ නොගියට ජෙවිපි කාලකන්නියන්ට කඩේ යනවානේ බන්
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0

    කොන්ද පන තියෙන, බෙන්ස් රථ වලට දේශපාලන අමනයන්ට කඩේ නොයන "එක හාමුදුරු නමක්" තවමත් අපේ ලංකාවේ ඉතුරුවෙලා ඉන්න බව දැකීම ඉමහත් සතුටක් ....!!! :)))) .....

    මේ විදියට හැම හාමුදුරු නමක්ම හැසිරුනානම් අද රටේ ගොඩක් ප්‍රශ්න නැහැ .......
    එත්, ඇත්ත ඇති සැටියෙන් දැන දැනත්, දැක දැකත්, හරි වැරැද්ද දන දැනත්, භෞතික සම්පත් වලට සහ පදවි තානාන්තර වලට ඇති ගිජු කම නිසා අපේ බහුතරයක් හාමුදුරුවරු හරි දේ කරන්නේ නැහැ. ඒක මහා අපරාදයක්..... :(:(:(

    මෙය උපුටා ගැනීමක් පමණි.
    :)

    MACHAN, MEKE INNA(ELAKIRI EKE INNA) SAMAHARA AYATA ME WAGE HAMUDURUWARUNGE VATINAKAMA THERUM GANNA THARAM SHAKTHIYAK...HAKIYAWAK..... NAHA....

    EKA EKA "LABEL" GAHALA WIWECHANAYA KARANAWA.......OWA GANAN GANNA EPA.........KAWADA HO THERUM YAI.....

    HABAI EHAKOTA LANKAWATA MONWA WEWIDA DANNE NAHA........... OYA DESHAPREMEE KAYANA AYAGE WADA GENA ISSARAHATA BALAMU..........MONAWADA KARANNE KIYALA......

    anyway........Good Post....

    Mokada me wage avicharasheeli kalayaka, umbata me wage post ekak danna kondak thibeema gana mama sathutu wenawa.....

    Sri Lanka; UNP; JVP kannadi walin balana ayata me dewal wala watinakamak naha............
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    MACHAN, MEKE INNA(ELAKIRI EKE INNA) SAMAHARA AYATA ME WAGE HAMUDURUWARUNGE VATINAKAMA THERUM GANNA THARAM SHAKTHIYAK...HAKIYAWAK..... NAHA....

    EKA EKA "LABEL" GAHALA WIWECHANAYA KARANAWA.......OWA GANAN GANNA EPA.........KAWADA HO THERUM YAI.....

    HABAI EHAKOTA LANKAWATA MONWA WEWIDA DANNE NAHA........... OYA DESHAPREMEE KAYANA AYAGE WADA GENA ISSARAHATA BALAMU..........MONAWADA KARANNE KIYALA......

    anyway........Good Post....

    Mokada me wage avicharasheeli kalayaka, umbata me wage post ekak danna kondak thibeema gana mama sathutu wenawa.....

    Sri Lanka; UNP; JVP kannadi walin balana ayata me dewal wala watinakamak naha............

    Sirawata machan. Thanks kiwwa. :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    කොන්ද පන තියෙන, බෙන්ස් රථ වලට දේශපාලන අමනයන්ට කඩේ නොයන "එක හාමුදුරු නමක්" තවමත් අපේ ලංකාවේ ඉතුරුවෙලා ඉන්න බව දැකීම ඉමහත් සතුටක් ....!!! :)))) .....

    මේ විදියට හැම හාමුදුරු නමක්ම හැසිරුනානම් අද රටේ ගොඩක් ප්‍රශ්න නැහැ .......
    එත්, ඇත්ත ඇති සැටියෙන් දැන දැනත්, දැක දැකත්, හරි වැරැද්ද දන දැනත්, භෞතික සම්පත් වලට සහ පදවි තානාන්තර වලට ඇති ගිජු කම නිසා අපේ බහුතරයක් හාමුදුරුවරු හරි දේ කරන්නේ නැහැ. ඒක මහා අපරාදයක්..... :(:(:(

    මෙය උපුටා ගැනීමක් පමණි.
    :)

    සහතික ඇත්ත, ඔහු හොද නිර්භීත හාමුදුරු නමක්.
     
    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    Jepponge kunuyi Leyi hodana kenane meya. meyage pacha katha ape paththenam ballekwath ahanne naha :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Jepponge kunuyi Leyi hodana kenane meya. meyage pacha katha ape paththenam ballekwath ahanne naha :lol:

    සහතික ඇත්ත මචන්,බල්ලන්ට ඕවා තේරෙන්නේ නැහැ, ඔහුගේ කතාවල වටිනාකම හොදටම තේරෙන්නේ මොලයක් තියෙන මිනිස් වර්ගයාට විතරයි.
     
    • Like
    Reactions: Randir

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    සහතික ඇත්ත මචන්,බල්ලන්ට ඕවා තේරෙන්නේ නැහැ, ඔහුගේ කතාවල වටිනාකම හොදටම තේරෙන්නේ මොලයක් තියෙන මිනිස් වර්ගයාට විතරයි.

    Patta kathawa machan. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Randir

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    jeponta kade gihila lankawe thiyane campus tikath kala iwara karala dan saseneth kanda hadana eka gana hamuduruwane api bohoma kampa weawa.Hamuduruwane minisunta darmaya kiyala denda nathuwa jathiyak janmayak nathi ewun wage ina jvp eke adrmaya minisunta kiyala denda epa.Apiwa asarana karata ape angatha parapura winasa karanda epa hamuduruwane.Oya waden hambayo apita ara pathenuth hina wenawa.Eka wenda thiyanda epa.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    භීෂණ කලේ අපේ තරුණයෝ මරන්න මුලික වෙච්ච සිවුර පිටින් ගැණු තියන් ඉන්න සාසනේටත් අපකීර්තියක් කරන ලංකාවේ ඉන්න බලුම බලු ඩොලර් වලට බණ කියන කෙනෙක් තමා මේ ඉන්නේ.

    ඇත්තද බන්? ? ? :shocked::shocked:
    එතකොට MRගේ election 1ට සපොර්ට් කරද්දි ඔවා කලේ නැද්ද? ?
    :lol::lol::lol: