සිංහ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ
මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ
රවි හිමි සිංහයෙහි උප අය ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති අය වේ.සිතේ පවත්නා වු චිත්ත ශක්තිය නිසාම විටෙක සතුරන්ට මුහුණදීමටද සිදුවන අවස්ථා ඇත.ආත්ම විශ්වාශය ඉහල හෙයින් ඕනෑම වැඩ කටයුත්තක් භාරගනී.ඉහල බළාපොරොත්තු ඇති හෙයින් සුළු සුළු වැඩ නොරුස්සයි.ආගිය තැන ප්‍රධානීත්වයක් හෝ කැපී පෙනීමේ හකියාවක් සිංහ ලග්න හිමියාට ඇත.අවසාන මොහොත තෙක් වෙනස් නොකරන හිත නිසා ප්‍රසිද්දියට පත්වේ.සිහි කල්පනාවෙන් සූක්ෂම ලේස කටයුතු කල හැක.ජීවිතය ජය ගැනීමට කේන්ද්‍රයේ කාලකන්ණි යෝග නොපිහිටුනොත් බොහෝ දුරට හැකිවේ.කෙනෙකුට පළැමුව තමා වරදක් නොකරයි.තමාට වරදක් වුවහොත් තමාද ඊට ප්‍රතිචාර දක්වයි.කුම්භ ලග්න හිමියා තරම් පළිගැනීමේදී සුක්ෂම නොවේ.ආඩම්භර වේ.තමාගේ අඹුදරුවන්ගේ ආදී වරදක් තමාගේ වැඩිහිටියෙක් පවා පෙන්වා දෙනවාට කමති නැත.රාජ පාක්ෂික වේ.අන්‍යන්ගේ ගරුබුහුමන් ලබේ.හරිහෝ වරදි වේවා තමාගේ අදහසම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරයි.බඩගිණි ඉසලීමේ දක්ශ වේ.ලෝකයෑඉ රටේ වේගවත් පාලකයෝ සිංහ ලග්නයෙන් උපදිත්.
හර්ද රෝග ,කොඳු ඇට පෙළේ රෝග,මුත්‍රා රෝග වැළඳීමට බොහෝ දුරට ඉඩ ඇත.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.
මීළඟ ලිපියෙන් අපි කන්‍යා ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.
සමහර කරුණු හෙන්ද්‍රික්ද සිල්වා මහතාගේ කෘතියෙන් උපුටා ගන්නා ලදී

Last edited:

ඒත් මේක අහලා බය වුනා බං 