Help me to choose DSLR lense

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔන්න DSLR කැමරාවක් ගන්නයි හදන්නෙ........ Nikon D5100

    මම කලින් දාපු මේ ත්‍රෙඩ් එකට ක්මෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි....

    photography වැඩ්ඩෝ ඉන්නවනන් දැන් මට lens එකක් තෝරගන්න උදව්වක් කරනවද .....මෙන්න මේ ටිකෙන් :oo::oo::oo:

    AF-S DX NIKKOR 18-55mm f/3.5-5.6G VR (3.0x) with AF-S DX VR Zoom-Nikkor 55-200mm f/4-5.6G IF-ED (3.6x) or AF-S DX NIKKOR 55-300mm f/4.5-5.6G ED VR (5.5x)
    AF-S DX NIKKOR 16-85mm f/3.5-5.6G ED VR (5.3x)
    AF-S DX NIKKOR 18-105mm f/3.5-5.6G ED VR (5.8x)
    AF-S DX NIKKOR 18-200mm f/3.5-5.6G ED VR II
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    මොකක්ද D5100 එක එක්ක හම්බුන ලෙන්ස් එක....?
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මොකක්ද D5100 එක එක්ක හම්බුන ලෙන්ස් එක....?

    AF-S DX NIKKOR 18-55mm f/3.5-5.6G VR (3.0x)

    තාම ගත්තෙ නැ බන් 18-55 තමා හම්බවෙන්නෙ..... එක හරියන්නෙ නැ මම හිතන්නෙ... වෙන එකක් එක්ක ගන්නයි ඕනෙ