-Best of Bollywood-
ඔයාල කවුරුත් බොලිවුඩ් චිත්රපට බලලා තියනවා නෙ.මමත් ඉතින් ඇතිවෙන කන් බලලා තියනවා,හැබයි දැන බලන්නෙ නැ,හෙතුව දැන් නිශ්පාදනය වෙන එවාගෙ කිසිම බොලිවුඩ් කමක් නැති එක,දැන් එවා හොලිවුඩ් වෙලා තියෙන්නෙ,කෙටියෙන් කිව්වොත් හොලිවුඩ්=බොලිවුඩ්
ඉස්සර හැම දාම දවල් ඉස්කොලෙ ඇරිලා එනකොට වැන් එකෙ අංකල්,කඳුරට සෙවය දාගෙන එන්නෙ,කඳුරට සෙවය ඉස්සර ගියා පැරණි භාරත ගී යන වැඩසටහනක්,මතකද නුවර යාලුවනේ? අන්න ඔය වැඩසටහන මම බොහොම ප්රියතාවයක් දක්වපු එකක්
ඔය වැඩසටහනින් මගෙ හිතට ගිය ගීත කිහිපයක් තමා පහතින් තියෙන්නෙ
මට මෙකට දාන්න මග හැරිච්චි එවත් ගොඩක් තියනවා
අහලා බලන්න ඔයාලටත් ලස්සනයි කියල හිතෙනවා ද කියල මෙවා
Chanda Hai Tu
Tere Mere Milan
Nadiya Kinare
Teri Bindiya
Itna Toh Yaad Hai Mujhe
Mere Mitwa Mere Meet Re
Jan Chali Jaye Jiya Nahin Jaye
Yunhi Tum Mujhse Baat Karti Ho
Tumse Door Reh Ke
Parbaton Ke Pedon Par Shaam
Chhup Gaye Saare Nazaare
Kitna Pyara Wada Hai
Tere Dil Mein Zara Si Jagah Mile
Dil Tera Deewana
Dekho Rootha Na Karo
Tumhari Nazar Kyon Khafa Ho Gayi
නාර්ගිස් දත්
තව නාර්ගිස් දත්,එ සන්ජෙ දත් ගෙ මව රඟපාපු චිත්රපට ගීත වලටත් විශෙෂ අසාවක් තියනවා,එවා මෙතන දාන්න ගියොත් ත්රෙඩ් එක දික් වෙනවා

Tora Mann Darpan Kehlaye

හොඳයි කියල හිතෙනවා නන් කමෙන්ට් එකක් දා ගෙන යන්න

Last edited: