-Best of Bollywood-

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    -Best of Bollywood-


    ඔයාල කවුරුත් බොලිවුඩ් චිත්‍රපට බලලා තියනවා නෙ.මමත් ඉතින් ඇතිවෙන කන් බලලා තියනවා,හැබයි දැන බලන්නෙ නැ,හෙතුව දැන් නිශ්පාදනය වෙන එවාගෙ කිසිම බොලිවුඩ් කමක් නැති එක,දැන් එවා හොලිවුඩ් වෙලා තියෙන්නෙ,කෙටියෙන් කිව්වොත් හොලිවුඩ්=බොලිවුඩ්


    ඉස්සර හැම දාම දවල් ඉස්කොලෙ ඇරිලා එනකොට වැන් එකෙ අංකල්,කඳුරට සෙවය දාගෙන එන්නෙ,කඳුරට සෙවය ඉස්සර ගියා පැරණි භාරත ගී යන වැඩසටහනක්,මතකද නුවර යාලුවනේ? අන්න ඔය වැඩසටහන මම බොහොම ප්‍රියතාවයක් දක්වපු එකක්


    ඔය වැඩසටහනින් මගෙ හිතට ගිය ගීත කිහිපයක් තමා පහතින් තියෙන්නෙ


    මට මෙකට දාන්න මග හැරිච්චි එවත් ගොඩක් තියනවා


    අහලා බලන්න ඔයාලටත් ලස්සනයි කියල හිතෙනවා ද කියල මෙවා


    Tora Mann Darpan Kehlaye

    Chanda Hai Tu

    Tere Mere Milan

    Nadiya Kinare

    Teri Bindiya

    Itna Toh Yaad Hai Mujhe

    Mere Mitwa Mere Meet Re

    Jan Chali Jaye Jiya Nahin Jaye

    Yunhi Tum Mujhse Baat Karti Ho

    Tumse Door Reh Ke

    Parbaton Ke Pedon Par Shaam

    Chhup Gaye Saare Nazaare

    Kitna Pyara Wada Hai

    Tere Dil Mein Zara Si Jagah Mile

    Dil Tera Deewana

    Dekho Rootha Na Karo

    Tumhari Nazar Kyon Khafa Ho Gayi

    Nargis_B.jpg

    නාර්ගිස් දත්

    තව නාර්ගිස් දත්,එ සන්ජෙ දත් ගෙ මව රඟපාපු චිත්‍රපට ගීත වලටත් විශෙෂ අසාවක් තියනවා,එවා මෙතන දාන්න ගියොත් ත්‍රෙඩ් එක දික් වෙනවා


    හොඳයි කියල හිතෙනවා නන් කමෙන්ට් එකක් දා ගෙන යන්න:)

     
    Last edited:
    • Like
    Reactions: ac2000

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    pattama pattai bun! adata mage rep ivarai eth man heta avith may thread ekata rep denava defa!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    pattama pattai bun! adata mage rep ivarai eth man heta avith may thread ekata rep denava defa!

    :)ස්තුති,එකෙන් තෙරුනා මට මෙවා බලන්න කට්ටිය ඉන්නවා කියලා,දෙවන කොටසත් ඉක්මනින් දාන්නන් යාලු
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Tere Mere Milan
    Nadiya Kinare
    me dekata thama mama aasama :D

    :)Nadiya Kinare HD Youtube එකට අප් කරා Copyright වැටිලා චැනල් එක නැති වෙයි වත් කියලා ඩිලිට් කරා,කිහිපයකටම එහෙම වුන නිසා:(
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    :)Nadiya Kinare HD Youtube එකට අප් කරා Copyright වැටිලා චැනල් එක නැති වෙයි වත් කියලා ඩිලිට් කරා,කිහිපයකටම එහෙම වුන නිසා:(

    Haffa ehemath karanawada ban....:baffled: