elakiri eke keylogger dena eka mattu

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
යාලුවනේ... කට්ටියම කලබල වෙන්න එපා...:no:
මේ ඇවිත් ඉන්නේ ඇත්තම සමන්ත තමයි...:yes: මෙච්චර වෙලා විහිලුවට කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න තමයි මේ හැක්වෙලා වගේ ඉදල තියෙන්නේ...:baffled:
තවම විස්වාස නැත්නම් කින්ඩම් එකට ඇවිත් සමන්තගේ comment බලන්න :)
මට මේ ටික කියන්න කියල සමා කිව්වා...:yes: කවුරුත් දැන් සමා කියන ඒව විස්වාස කරන්නේ නැති නිසා...:lol::lol:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -

නෑ ඕයි, මම හැක්වෙලා නැහැ :angry::angry: මම ජෝක් එකක් කොලේ, කෝ මේ කැ* ඩ්‍රීම් , ඕක මට කෝල් කලේ නැහැ, මම ඕකව මරනවා
:lol::lol: apoo mo thooma thama..ithn saka hithena widhatane uba me chat karanne ..hadiccha eka wage chat karannepa ban apita saka hithenawane :P:P:lol:
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
හරි හරි මේ මූම තමයි
වනචරයා
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
යාලුවනේ... කට්ටියම කලබල වෙන්න එපා...:no:
මේ ඇවිත් ඉන්නේ ඇත්තම සමන්ත තමයි...:yes: මෙච්චර වෙලා විහිලුවට කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න තමයි මේ හැක්වෙලා වගේ ඉදල තියෙන්නේ...:baffled:
තවම විස්වාස නැත්නම් කින්ඩම් එකට ඇවිත් සමන්තගේ comment බලන්න :)
මට මේ ටික කියන්න කියල සමා කිව්වා...:yes: කවුරුත් දැන් සමා කියන ඒව විස්වාස කරන්නේ නැති නිසා...:lol::lol:
:lol::lol: apoo mo thooma thama..ithn saka hithena widhatane uba me chat karanne ..hadiccha eka wage chat karannepa ban apita saka hithenawane :P:P:lol:

උම්මා උම්මා උම්මා උම්......ම්මා :love::love:
තුන්දෙනාම නාගෙන අද ගෙවල් පැත්තේ එන්න, මම පාටියක් දෙන්න්නම් :rolleyes::lol:
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
යාලුවනේ... කට්ටියම කලබල වෙන්න එපා...:no:
මේ ඇවිත් ඉන්නේ ඇත්තම සමන්ත තමයි...:yes: මෙච්චර වෙලා විහිලුවට කට්ටියව පොඩ්ඩක් අවුස්සන්න තමයි මේ හැක්වෙලා වගේ ඉදල තියෙන්නේ...:baffled:
තවම විස්වාස නැත්නම් කින්ඩම් එකට ඇවිත් සමන්තගේ comment බලන්න :)
මට මේ ටික කියන්න කියල සමා කිව්වා...:yes: කවුරුත් දැන් සමා කියන ඒව විස්වාස කරන්නේ නැති නිසා...:lol::lol:
anne mama thawa tikak samanthawa bite karannada plsssssssss:dull::dull: