Total Virus/keylogger solution for ElaKiri(හොඳම විසඳුම)
viruses, worms, trojans ඕනෙම එකක් ලේසියෙන් හොයාගන්න ක්රමයක්.
ගොඩක් අය බයෙන් ඉන්නවා download කරන link වලින් keylogger යනවා කියලා. අනිත් එක කවදාවත් කෙනෙක්ට link එකක් හොයලා නොදුන්න සාමාජිකයිනුත් අරයා/මෙයා virus දුන්නා කියලා කෑගහනවා
virus scanner 43කින් file එකක් scan කරලා ඒක download කරන්න පුළුවන්නම් කොහොමද..?
Filesonic, Fileserve, Hotfile, Rapidshare ඕනෙම ලින්ක් එකක් බලන්නත් පුළුවන්.
මේ site එකට යන්න.
මෙතනින් submit a URL වලට යන්න. පසුව කැමති link එකක් දෙන්න පුළුවන්,
මේ ලින්ක් එක බලමු, Sharecash Premium Downloader එකක්.
මේක submit a URL වලට දෙන්න.
පසුව URL analysis එක ලැබෙනවා. URL එක phishing වලට හදපු එකක්නම් මෙතනින් ඒක පෙන්නුම් කරනවා.
උදාහරණ virus report link(බලන්න)
ඒකෙම View downloaded file analysis වලින් file එකත් බලන්න පුළුවන්.
උදාහරණ virus report link(බලන්න)
මේකේ virus/keylogger මුකුත් නෑ.
දැනට තිබෙන හොඳම virus guard, antispyware වලින් මෙහිදී file එක scan කරනවා සුළු වේලාවකින්, පොඩි හෝ keylogger එකක් virus එකක් මේකට අහුවෙන්නේ නැතිව තියෙන්නේ නෑ.
ඔන්න keylogger එකක් තියෙන එකක් බලමු
උදාහරණ virus report link(බලන්න)
ප්රධානම දේ මේකට file එකක් submit කරන්න premium account ඕනා නෑ. ඕනෙම ලින්ක් එකක් දීලා බලන්න පුළුවන්.
අපි thread එකකින් link එකක් කාටහරි දෙනවානම් මේ virus report ලින්ක් එක දානවනම් හරි, එහෙම නැත්නම් අපිටම බලන්න පුළුවන්.
අනුන්ට කරදරයක් නොවන්න, තමන්ගේ ආරක්ෂාව තමන් සතුබව මතක තබාගන්න.
මෙහි සියලුම virus scanners live update වන නිසා ඔබගේ virus scanner එකට වඩා ගොඩක් කාර්යක්ෂම බව සලකන්න.
මෙහි දක්වා ඇති keylogger සහිත link download කිරීම නිසා වන හානි වලට වගකියනු නොලැබේ.
.rar files වල hash error තිබුනත් මේ මඟින් virus එකක් කියා detect කිරීමක් සිදුවේ.
~~~Software Help Desk [Request Your Softwares Here]~~~
Special thanks for DjSpk
PDF version of thread thanks creativeN
Join MY Page @ Facebook, and get special rewards

Code:
http://www.virustotal.com/
මෙතනින් submit a URL වලට යන්න. පසුව කැමති link එකක් දෙන්න පුළුවන්,
මේ ලින්ක් එක බලමු, Sharecash Premium Downloader එකක්.
Code:
http://www.wupload.com/file/57582417/Sharecash Premium Downloader.rar
මේක submit a URL වලට දෙන්න.
පසුව URL analysis එක ලැබෙනවා. URL එක phishing වලට හදපු එකක්නම් මෙතනින් ඒක පෙන්නුම් කරනවා.
උදාහරණ virus report link(බලන්න)
Code:
http://www.virustotal.com/url-scan/report.html?id=2003c293beb58d27ffb660da18b9a681-1311069482
ඒකෙම View downloaded file analysis වලින් file එකත් බලන්න පුළුවන්.
උදාහරණ virus report link(බලන්න)
Code:
http://www.virustotal.com/file-scan/report.html?id=3d84be271f40d2a95898b1996cda93144b36fffa9cf1e9e1fc8c48465ffb021e-1311076687
මේකේ virus/keylogger මුකුත් නෑ.

දැනට තිබෙන හොඳම virus guard, antispyware වලින් මෙහිදී file එක scan කරනවා සුළු වේලාවකින්, පොඩි හෝ keylogger එකක් virus එකක් මේකට අහුවෙන්නේ නැතිව තියෙන්නේ නෑ.
ඔන්න keylogger එකක් තියෙන එකක් බලමු

Code:
http://www.mediafire.com/?pnvkli7wdgyf5cr
උදාහරණ virus report link(බලන්න)
Code:
http://www.virustotal.com/file-scan/report.html?id=fdc290141d977720a25175c3a2168ab08c189722ed66d5d345ee7f7e24330189-1311094041

Last edited: