Total Virus/keylogger solution for ElaKiri(හොඳම විසඳුම)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Total Virus/keylogger solution for ElaKiri(හොඳම විසඳුම)



    viruses, worms, trojans ඕනෙම එකක් ලේසියෙන් හොයාගන්න ක්‍රමයක්.

    ගොඩක් අය බයෙන් ඉන්නවා download කරන link වලින් keylogger යනවා කියලා. අනිත් එක කවදාවත් කෙනෙක්ට link එකක් හොයලා නොදුන්න සාමාජිකයිනුත් අරයා/මෙයා virus දුන්නා කියලා කෑගහනවා:rofl:


    virus scanner 43කින් file එකක් scan කරලා ඒක download කරන්න පුළුවන්නම් කොහොමද..?

    Filesonic, Fileserve, Hotfile, Rapidshare ඕනෙම ලින්ක් එකක් බලන්නත් පුළුවන්.

    මේ site එකට යන්න.

    Code:
    http://www.virustotal.com/


    15166675.png


    මෙතනින් submit a URL වලට යන්න. පසුව කැමති link එකක් දෙන්න පුළුවන්,

    මේ ලින්ක් එක බලමු, Sharecash Premium Downloader එකක්.

    Code:
    http://www.wupload.com/file/57582417/Sharecash Premium Downloader.rar

    මේක submit a URL වලට දෙන්න.

    පසුව URL analysis එක ලැබෙනවා. URL එක phishing වලට හදපු එකක්නම් මෙතනින් ඒක පෙන්නුම් කරනවා.


    උදාහරණ virus report link(බලන්න)
    Code:
    http://www.virustotal.com/url-scan/report.html?id=2003c293beb58d27ffb660da18b9a681-1311069482

    ඒකෙම View downloaded file analysis වලින් file එකත් බලන්න පුළුවන්.

    34857961.png



    උදාහරණ virus report link(බලන්න)
    Code:
    http://www.virustotal.com/file-scan/report.html?id=3d84be271f40d2a95898b1996cda93144b36fffa9cf1e9e1fc8c48465ffb021e-1311076687

    මේකේ virus/keylogger මුකුත් නෑ.:)

    37314831.png




    දැනට තිබෙන හොඳම virus guard, antispyware වලින් මෙහිදී file එක scan කරනවා සුළු වේලාවකින්, පොඩි හෝ keylogger එකක් virus එකක් මේකට අහුවෙන්නේ නැතිව තියෙන්නේ නෑ.


    ඔන්න keylogger එකක් තියෙන එකක් බලමු:P

    Code:
    http://www.mediafire.com/?pnvkli7wdgyf5cr

    77242214.png



    උදාහරණ virus report link(බලන්න)
    Code:
    http://www.virustotal.com/file-scan/report.html?id=fdc290141d977720a25175c3a2168ab08c189722ed66d5d345ee7f7e24330189-1311094041



    ප්‍රධානම දේ මේකට file එකක් submit කරන්න premium account ඕනා නෑ. ඕනෙම ලින්ක් එකක් දීලා බලන්න පුළුවන්.




    අපි thread එකකින් link එකක් කාටහරි දෙනවානම් මේ virus report ලින්ක් එක දානවනම් හරි, එහෙම නැත්නම් අපිටම බලන්න පුළුවන්.


    අනුන්ට කරදරයක් නොවන්න, තමන්ගේ ආරක්ෂාව තමන් සතුබව මතක තබාගන්න.


    මෙහි සියලුම virus scanners live update වන නිසා ඔබගේ virus scanner එකට වඩා ගොඩක් කාර්යක්ෂම බව සලකන්න.
    මෙහි දක්වා ඇති keylogger සහිත link download කිරීම නිසා වන හානි වලට වගකියනු නොලැබේ.
    .rar files වල hash error තිබුනත් මේ මඟින් virus එකක් කියා detect කිරීමක් සිදුවේ.
    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~
    Special thanks for DjSpk
    PDF version of thread thanks creativeN







    Join MY Page @ Facebook, and get special rewards;)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි ලොක්කා නියම පෝස්ට් එකක්
    වදින අයට වදින්න දීල තියෙනවා
    දැන් ඉතින් කට්ටියට හොද විසදුමක් වෙයි මේක
    එක එක්කෙනාට ඇගිල්ල දික් කරන්න ඕන වෙන එකක් නෑ නේ
    හරි කෙනාට කෙලින්ම ඇගිල්ල දික් කරන්න පුලුවන් වෙයි
    ලොගර් භීතිකාවට හොද විසදුමක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මගේ ගානෙ PDF එකක් විදියට උපදෙස් ටික ..
    http://www.mediafire.com/?h15rjp18puprzfs

    URL Analysis results
    Avira - Clean site
    BitDefender - Clean site
    Dr.Web - Clean site
    G-Data - Clean site
    Malc0de Database - Clean site
    MalwareDomainList - Clean site
    Opera - Clean site
    ParetoLogic - Malware site
    Phishtank - Clean site
    TrendMicro - Clean site
    Websense ThreatSeeker - Clean site
    Wepawet - Unrated site
    URL info:
    Normalized URL: http://www.mediafire.com/?h15rjp18puprzfs URL MD5: 611007e8387dfd45abc587dde65fd18e

    :):)