ඉතින් ඔයාට ඔච්චර කේන්ති යන්නේ ඇයි? දැන් බලන්න එයාම කියලා තියෙනවා “ගන්ධබ්බ සිංහලයන්” කියලා ඒකේ අදහස තමයි
"බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින "
දැන් බලන්න විභාගයකදි උත්තර දෙන්න ගියාම අනෙක් අය විතරයි නෙවෙයි නලින්ද සිල්වගේ ළමයි වුනත් පිලිතුරු දෙන්නේ අමරිකාව හොයාගත්තේ කවුද කිව්වම කොළොම්බස් කියලනේ. මොකද වෙන එක්ක කිව්වොත් වැරදියි. ඔය විදියට අනෙක් හැම දෙයක්ම බරහිරයන්ගේ මතයන්ට සාපේෂව කරපු නිසා තමයි එයා විතරක් නෙවෙයි ,එයාගේ ළමයින් පවා අද ඔතන ඉන්නේ. නැත්නම් Degree යක් ගන්න බෑ නේ. O/L තියා වාර විභාගයක් වත් සමත් වෙන්න බෑ එහෙනම්.
බරහිරයන්ට බැන බැන Masters කරන්න රට යවලා තියෙන්න එක හොදද එතකොට. පිරිවෙනකට යැව්වා නම් ගොඩක් ගැළපෙනවා.
දන්නවද ගොඩක් දේවල් බටහිරයන් විසින් අරාබි ජාතිකයන්ගෙන මංකොල්ල කෑවද කියලා. Chemistry,Medicine,Maths,Astronomy. මේ හැම දෙයක්ම බටහිර දේවල් නෙවෙයි. ඉන්කා වරුන්, ඇස්ටෙක් වරුන් ගණිතයට වගේම තාරකා ව්ද්‍යාවට දක්ෂයි, ඒ වගේම ඉන්දියාවේන් තමයි ගණිතයට පදම වැටෙන 0 පවා හොයාගත්තේ ඒකාලේ රෝමන් වරින් භාවිතා කරේ I,II,II etc.. 0 නෑ.
0 නැතුව සංකීර්ණ ගණිතමය සංකල්ප ඉදිරිපත් කරන්නවත් බෑ. උදාහරණයකට කිව්වොත් Ernestine ගේ සාපේක්ෂතාවාදය (විශේෂ,සාමාන්‍ය) එක ගොඩනැගිලා තියෙන්නේ එහෙම් පිටින්ම භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, සහා ගණිතමය මතයි ඉතින් ඒවාට 0 අවශ්‍යයි. ඒවගේම නැත්නම් කොහොමද කෙල්වින් ,සෙල්සියන්,ෆැරන්හයිට් ලියන්නේ?
Computers වලට පාදම වැටෙන 1,0 කොහොමද හොයාගන්නේ? ඒවා බරහිරම නෙවෙයි. ඒවාට ලෝකය පුරාම දැනුම එකතු වෙලා තියෙනවා.
Chinese වරුන් තමයි මුලින්ම වෙඩි බෙහෙත් ,රොකට් තාක්ෂණය් හොයාගත්තේ,සේද රෙදි පිළී මේ හැක එක්කම පෙරදිග. නමුත් බලන්න අද නාසා එක යවන රොකට් වලට පාද වැටිලා තියෙන්නේ ඒ ගොල්ලන් කියන හැටියට ජර්මන් වරුන් මොකද V2 රොකට් එක නිස නමුත් පස්සට ගියොත් Chinese වරුන් තමයි හොයාගත්තේ, ඒවගේම යුද්ධ සියගණන කරේ බරහිරයන් පෙරදිග අය හොයාගත්ත වෙඩි බෙහෙත් නිසා. ඒවා මත පාදක වෙලා අද නවීනතම අවි කොච්චර හදලා තියෙනවද?
ඉතින් මේ සංකල්ප එකක් මත එකක් ගොඩනැගිලා තියෙන්නේ නිව්ටන් කියලා තියෙනවා මම අද දුර දකිනවා නම් ඒ යෝදයන් මත ඉන්න නිසා කියලා. එයා බටහිරයෙක්. ඒකේ අදහස තමයි බරහිර විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ එකක් මත එක යන අකාරයකට කියලා.
බටහිරයන් කොල්ලකන්න ගන්නේ නව දේශයන සොයාගෙන ගිය තැන ඉදලයි. මධ්‍යම ඇමරිකාවට බැස්ස Spain වරුන් මුලින්ම කරේ ඉන්කා වරුන්ගේ තාක්ෂණය, ගණිතමය දැනුම, කොල්ලකන්න ගත්තා,ඊට පස්සේ දකූණු ඇමරිකාවට ඇතුළු වෙන එගොල්ලම ඇස්ටෙක් වරුන්ව කොල්ලකන්න ගත්තා ඔය දේ වුනේ 15/16 සියවස් ඇතුලත.English වරුන් ලෝකය පුරාම ගිහින් ඉන්දියාව, ලංකාව, අප්‍රිකාව, මැද පෙරදිග ඒ විතරක නෙවෙයි ඈතපෙරදි පවා සමහර පැති අල්ලාගත්තා,සමහර රටවල් එහෙම් පිටින්ම අල්ල ගත්තා, පප්ප වහන්සේ කියලා තියෙනවා Spain වරුන්ට බටහිරද, Portuguese වරුන්ට නැගැනහිරද අයිති කියලා ඒක නිසයි Spain වරුන් මෙහෙට ආවේ නැත්තේ ආක්‍රමණය කරන්න.
අනෙක් මතක තියාගන්න අද ලංකාවේ හැම විශ්ව විද්‍යලයකම තියෙන්නේ බටහිර දැනුම පාදක් වෙච්ච අධ්‍යාපනයක් කියලා. බටහිරින් පෝෂණය වෙමින් ,ඒ මත නැගි ඉදගෙන එයට ගැරහීම කුහක කමක්. අද බටහිරයන් ළග තිබෙන මූලික දැනුම ඒ ගොල්ලොම හොයාගත්ත දෙයක් නෙවෙයි .ඒක විවිධ ජාතින්ගෙන් කොල්ලකාගත්ත/උකහා ගත්ත දැනුමක්. එහෙම බලද්දි අපි සියලු දෙනාම ඒ දැනුමට පාදක වෙලා තියෙනවා.
අපි අපේ දැනුමක් හොයාගන්න දගලන එක අමන වැඩක්. මොකද ඒකෙන් වෙන්නේ අපි ආයි ගල් යුගයට යන එකයි. අප උත්සහා කළ යුත්තේ ඒ තිබෙන දැනුම. වර්ධනය කරගෙන එය අපේ දෙයක් බවට පරිවර්තනය කරගැනීමයි. අපට පුලුවන් අපේ විෂය නිර්දේශයට අපේ නිර්මාණ එකතු කරන්න. පාලි උගන්වන්න පුලුවන් අර වැඩකට නැති Japanese,French උගන්වනවාට වඩා, වැඩි පුර Universities හදලා, වෙන රටවල ඉන්න Students ලට අරාධනා කරන් ඕනේ ඒකේ ඉගෙන ගන්න කියලා, දැන් තිබෙන දැනුමෙන් කරන්න පුලුවන් දේ අසීමිතයි එකෙන් රට දියුණු නොකර නලින්ද සිල්වාගේ හෑලිවලට අනුව අපේ දැනුමක් ගොඩනගන්න ගියොත් අපි 4 වැනි ලෝකයෙන් එහාට යයි ඊට පස්සේ අනෙක් රටවල් මේක අල්ලගනියි. ඊට පස්සේ හදපල්ලා අපේ දැනුමක්.!